𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 40

Start from the beginning
                                    

යාහ්හ්...බලමුකෝ තව්සේ නිපල්ස් වලට බෑ කියන විදිය!!!

ජන්කුක් ඉක්මනින් ටේහ්‍යුන් ගේ අත් දිග ශර්ට් එකක් ඇදගෙන පහලට ආවා...ටේහ්‍යුන් කිචන් එකේ කෑම හදනවා...ශර්ට් එකේ බට්න් හතරක් අන්බට්න් කරගත්ත ජන්කුක් නිපල්ස් පේන්න ශර්ට් එක ඈත් කරන් පැන්ට්‍රි එකෙන් ඉදගත්තා...

ටේහ්‍යුන් ට හිනා යන්න ආවත් හිනා නොවී හිටියා...ජන්කුක් ටේහ්‍යුන් දිහාම බලන් හිටියා...ඒත් ටේහ්‍යුන් ට ගානක් නැති උනාම ජන්කුක් තව ටිකක් ටේහ්‍යුන් ගාවට ආවා...

ඒයි මේ...

ඇයි?

මේ...බලනවකෝ....

ජන්කුක් කිව්වම ටේහ්‍යුන් ජන්කුක් දිහා බැලුවා...ජන්කුක් ටේහ්‍යුන් දිහා සෙක්සි විදියට බැලුවා...

මේ...මේවා එපාද ම්ම්ම්?

නෝ තෑන්ක්ස්...

ම්..මොකක්!!

ඔව්...ගිහින් ඩබල් ටේප්ම අලවගන්නවා ඕවගේ...මට ඕන නෑ!!!

ආහ්හ්හ් ඒ මොකද!!!

මට එපා...

ජන්කුක් ට ගැස්සුව ටේහ්‍යුන් මිල්ක්ශේක් එක අරන් කිචන් එකෙන් ගියේ ජන්කුක් කේන්තියෙන් බලන් ඉද්දි...ඉක්මනින් පැන්ට්‍රි එකෙන් බැස්ස ජන්කුක් ටේහ්‍යුන් ගේ පස්සෙන් උඩට ආවේ අඩි හප්ප හප්ප...

ටේහ්‍යුන් කාමරේට ගිහින් සෝෆා එකෙන් ඉදගත්තම ජන්කුක් ඇවිත් ටේහ්‍යුන් ඉස්සරහින් හිටගත්තා...

දැන් තමුසෙට නිපල්ස් ඕන නෑ කියලද කියන්නෙ...???

ඔව්...එපා...

හහ්...ඒවා හදේ තමා ඩැඩී...!!

ජන්කුක් කට කොනින් හිනාවෙලා ටේහ්‍යුන් ගෙ ඔඩොක්කුවෙන් ආවේ ටේහ්‍යුන් ගේ හාඩ් වෙච්ච කෝක් එක ජන්කුක් ට දැනෙද්දි...ටේහ්‍යුන් ඒ විදියටම බලන් ඉද්දි ජන්කුක් ටේහ්‍යුන් ට හිනා උනා....

ආ බොනවා..!!!

මට එපා...

බොන්නනේ කිව්වේ!!! බොනවා ඉතින්....මේ රෝස පාටත් වැඩිවෙලා හුම්...

එපා කිව්වනේ...

යාහ්හ්හ්....බොනවා...බොනවාආආආආආ!!!! බීපන් මිනිහෝ!!!

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now