𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 47

Começar do início
                                    

ටුටුචිව හුරතල් කර කර ටුටුචිට හාදු දිදි කියව කියව හිටපු ජන්කුක් ෆෝන් එක අතට ගත්තේ කෝල් එකක් එන නිසා...ටේහ්‍යුන් කියලා හිතුවත් ඒ කිම්...ජන්කුක් ගේ මූනට පොඩි හිනාවක් ආවා...ජන්කුක් ඉක්මනින් කෝල් එක ආන්ස්වර් කරා...

හෙලෝ බඩී...

ආ ගූකී...කොහොමද ඉතින් ලමයෝ...මාව බලන්නවත් ආවේ නැ...

අනේ සොරි බඩී...මට පොඩ්ඩක් වැඩ වැඩි වුනා...මං ගොඩක් හොදින්...කිම් බඩීට කොහොමද...?

මාත් හොදින්...දන්නවද හෙට මගේ බර්ත්ඩේ පාටි එක...

ගෝඩ්...බඩීගේ බර්ත්ඩේ එක හෙටද...?

ඔව් නේ...ඔන්න ගූකි අනිවාරෙන් එන්න ඕනෙ හොදද...?

මං එන්නෙ නැතුව කොහොමද...? මං අනිවාරෙන් එනවා...

ගොඩක් හොදයි...ඔන්න එහෙනම් මං බලන් ඉන්නවා...උදේම එන්න ඕනෙ...

මං උදෙන්ම එන්නම් බඩී...

කිම් කෝල් එක කට් කරපු ගමන් ජන්කුක් ගෙ මූනෙ හිනාව අතුරුදහන් උනා...ඒ ගෙදර දැන් ජන්කුක් ට නුහුරු තැනක් වගේ...ආයෙත් යූනගේ මූන බලන්න තරම් කන්ෆිඩන්ට් එකක් ජන්කුක් ට නැ...එයාලගෙ ප්‍රශ්නේ අනිත් අය දන්නවා කියන්න ජන්කුක් තාම දන්නෙ නැ...

ඒත්...බඩී වෙනුවෙන් ජන්කුක් යන්න ඕනේ...මොනා උනත් ජන්කුක් ට හෙට යන්නම වෙනවා...ජන්කුක් ඇදෙන් බැහැලා ලෑස්ති උනේ කිම්ට ගිෆ්ට් එකක් ගන්න යන්න...

.

.

.

.

~Next Day~

පහුවදා ජන්කුක් උදේ 10 වෙද්දි කිම් මැන්ශන් එකට ආවා...ටැක්සි එකෙන් බැස්ස ජන්කුක් කිම් මැන්ශන් එක දිහා හලන් ඉදලා හොද හුස්මක් ගත්තා...ජන්කුක් ගේ හිතේ දෙගිඩියාවක් තිබ්බත් ජන්කුක් වෙනසක් පෙන්නන්නෙ නැතුව හිනාවකින් මූන පුරවගත්තා...

ජන්කුක් ඇතුලට ආවා...උදේ නිසා පවුලේ අය ඇරෙන්න කවුරුත් මැන්ශන් එකේ හිටියෙ නෑ...ඇතුලේ ඉදන් කිම් බලන් ඉද්දි ජන්කුක් දුවන් ඇවිත් කිම්ව හග් කරේ ලොකු සතුටකින්...ජන්කුක් ආපු එකට කිම් ගොඩක් සතුටු උනා...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Onde as histórias ganham vida. Descobre agora