The monster academy💀💜️ (chapter 03)

Start from the beginning
                                    

Tae එයාගෙ සක්කුවෙන් එලියට ගත්තෙ හෙන සල්ලි ගොඩාක්.

💞කොහෙන්ද මෙච්චර සල්ලි.
🐯 මම office එකට ගියෙ fill එක හොයන්න විතරක් නෙමෙ.
💞 හොරකම් කලාද
🐯ඔව්.
💞හරි එක හොද වැඩක් නෙමෙ එත් මෙවෙලාවෙදි එක හොදයි ඉක්මනට ටිකට් ගමු.

ටිකට් දෙකත් අරගෙන අපි දෙන්නා කොච්චියට නැග්ගා. මම කවදාවත් කොච්චියක ගිහින් නැ එක මට ලොකු අද්දැකිමක් උනා. Seoul වලට යන්න තව පැය 10 ක් තියන නිසා. අපි දෙන්නාටම නින්ද ගියා.

💞මෙන්න අපි අවා seoul වලට.

මගෙ සතුට කියගන්න බැරි තරම්. එකපාර්ටම කලු ලොගුවක් ඇදගත්ත මිනිස්සු ටිකක් මගෙ දිහාවට ආවා.

🕵️ඔයාලාද kim-jennie , kim-taehyung කියන්නෙ.
🐯 ඔව් එ අපි තමයි.
🕵️මම අවෙ ඔයාලාව monster academy එකට එක්කගෙන යන්න.
💞monster මොකා !
🕵️මාත් එක්ක එන්නකො මං විස්තර කියන්නම්.

අපි එයාව විශ්වාෂ කරලා ගියෙ අපි seoul ගැන මුකුත් දන්නෙ නැති නිසා. අපි හැමොම ගියෙ නිකන් උමගක් වගෙ තැනකට එතනට එලිය වැටෙන්නෙ නැතිවෙන්නයි හදලා තිබුනෙ. හරි අමුතු මිනිස්සු හිටියෙ.

💞අපි මොකද මෙතන කරන්නෙ.
🕵️ මෙක තමා monster academy එකට යන්න පුලුවන් ලගම පාර. එන්න මෙ පැත්තෙන්.

දිග ගමනකින් පස්සෙ ගමනාන්තයට ආවා. එක ඇත්තක් ඇත්තටම මෙක අමුතු මිනිස්සු ඉන්න තැනක් .

🕵️ මෙ ඉන්නෙ එයාලා.
🧙 කොහොමද ඉතින් ඔයාලාව මෙහෙට සාදරෙන් පිළිගන්නවා.
🐯 ඇයි අපිට මෙහෙට එන්න කිවුව්වෙ.
🧙 ඔයාලා ඒ පාසලට අයිති නිසා.
💞එ කිවුව්වෙ? එත කොට ඔයා කවුද
🧙 මම තමයි Althea ඒ ඉස්කොලෙ පලකයා මම මෙතනින් වාඩි වෙන්න කො.

🧙 ඔයාලා දෙන්නාම vampires ලා.
🐯 මොකා.
🧙 එක විශ්වාෂ කරන්න බැනෙද එත් එක තාමා ඇත්ත. ඔයාලාට වයස 16 දි තාමා එ බලය හරියටම ලැබෙන්නෙ.
💞එත් අපිට තාම මුකුත් උනෙ නැනෙ.
🧙 එහෙම ඉක්මනට ඔයාලාට බලය ලැබෙන්නෙ නැ. එකට ලොකු පුහුණුවක් ඔන.
🐯අපි එතකොට මෙ academy එකට ගෙනාවෙ එක නිසාද?
🧙 ඔව් ඔයා හරි.
💞 මේකද එ academy එක ?
🧙අනේ නැ මෙක නෙමෙ එ academy එක.
🐯 එහෙනම් කොහෙද එ academy එක තියන්නෙ.
🧙 එක තියන්නෙ transylvania වෙ.
💞 එ කොහෙද එ.
🧙 එක ගොඩාක් දුර තියන රටක්.
🐯 එහෙනම් මොන එහෙකටද අපිව මෙහෙට එව්වෙ.
🧙 එ ඔයාලාව transylvania වට යවන්න.

මටනම් එයා කියපු කිසි දෙයක් තෙරුනෙ නැ. කොහොමෙන් කොහොම හරි එයාලා කිවුවා අපිට seoul වල දවසක් ඉන්න පුලුවන් කියලා ඉතින් කාලයත් තියන එකෙ අපි දෙන්නා tae ගෙ දෙමව්පියෝන්ව හොයන්න ගියා Address එකෙ seoul කියලා තිබ්බාට අපි හරියට කොහෙද තියන්නෙ කියලා දන්නෙ නැනෙ අපි දෙන්නා seoul වල කියව කියව ඇවිදගෙන ගියා.

💞 අපි දැන් පැය 2ක් තිස්සෙ ඇවිදනවා. ඔයා ඇයි එ file එක හරියට බැලුවෙ නැත්තෙ.
🐯 කොහෙ බලන්නද අර ගැනි office එකට කඩන් පැන්නානෙ.
💞මෙ එක නෙමෙ එ කලබල අස්සෙ මට ඔයාගෙන් අහන්නත් බැරි උනා.
🐯මොකක්ද
💞ඔයා අර ගෙට්ටුව කැඩුවෙ කොහොමද.
🐯මටත් එක හිතා ගන්න බැරි උනා එක පාර්ටම මට නිකන් අමුතු ශක්තියක් ආවා වගෙ මට දැනුනෙ.

ඔහොම කියව ගෙන ගිහින් අපිට මහන්සි නිසා අපි දෙන්නා එතන තිබ්බ කඩෙකින් බිම දෙකකුත් බිලා අපහු ගියා මොකද tae ටම තෙරුනා හොයල වැඩක් නැති නිසා

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ඔන්න කාලෙකින් chapter එකක් දැන්මෙ.
කිසිම අඩුපාඩුවක් නැ කියලා මං හිතනවා🙂.
කතාව කියපු එකෙ Vote එකකුත් දාන්න.😊

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now