episode 28(Moaaaaaah🙀💙)

Start from the beginning
                                    

🌼ඔය ඇති yeonjun-ah...දෙන්නම හොදින් ඉන්නවනෙ...

💚හෂ්:.....

Yeonjun හුස්මකුත් ගන්න ගමන් එතන තිබුන sofa එකෙන් වාඩි වුනා.

💚මොනා කරත් මට කියලා කරන්න දෙන්නම....

💞හරි බන්....

🌷එයාගෙ වැරැද්දක් නෑ...
මන් තනියම ඉදපු නිසා එයා ආවා මාත් එක්ක කතා කරන්න..එච්චරයි....

Heyjin sofa එකෙන් වාඩි වෙනගමන් කිව්වා.

💞sor-

💚දැන් ඒක ඉවරයි...

Beomgyu කතා කරන්න හදද්දිම yeonjun කිව්වෙ දෙන්නම silent නිසා.

💚උෆ්...අරැන් ටිකට කොහොමද දන්නෑ...

Yeonjun කතාව වෙනස් කරන්න කිව්වා.

🌼හම්...

🌷මන් ඊයෙ කතා කරා min ra එක්ක..
එයාට හොද වේගෙන යනවා කිව්වා...ara නම් study කරනවා අර මනුස්සයත් එක්ක library එකේ ඉදන්...

💞එහෙනම් හොදටම study කරනවා ඇති...

🌷beomgyu..?

💞අ..ම්..නෑ මොකුත් නෑ..

🌷Uni එකටත් යන්න ඕන අප්පා...හුගක් ඒවා මගහැරැනා...

💚මේ සතියෙ ඉදලා යන්න...beomgyu උබටත් එක්ක මන් කිව්වෙ...

💞හරි හරි බන්...

🌼ඔයත් මේ සතියෙන් පස්සෙ යනවද...

💚හම්....

🌼හම්....

💚මන් යනවට කැමති නැද්ද....

🌼නෑ ඊට වඩා මට වැඩ තියෙනවා.heyjin එන්නකො මාත් එක්ක kitchen එක පැත්තට යන්න...

💚අශ්...ඇයි අනේ....

🌼හුරතල් වෙන්නෙපා මනුස්සයෝ....
එන්න heyjin..

🌷මේ එනෝ නෑනෙ....

Heyjin හිනාවෙනගමන් ji yeon එක්ක kitchen එක පැත්තට ගියෙ කොල්ලො දෙන්නව තනි කරලා.

💞එක්කෙනෙක් නම් හොදටම හුරතල් වෙනවා වගේ....

💚ඒ පාර උබ මොකක්ද කියන්නෙ...

💞නෑ.......මොකුත් නෑ මස්සිනෙ...

💚දෙන්නෙ උබට...

Yeonjun පයින් එකක් beomgyu ට ගහනගමන් කිව්වා.

💞ඇත්ත කියද්දි රිදෙනවනෙ....

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now