Yeonjun, ji yeon ගෙ මූනට කිට්ටු වෙනගමන් ඇහුවා.
🌼ඇත්තමයි ඔයත් එක්ක බෑ..
උෆ්....💙අර අනිත් ඩබල කොහෙද දන්නෙ නෑ...
🌸උන්ට අපිව මතක් වුනානම් ඒක ලෝකෙ අටවෙනි පුදුමෙ...
💞ඒක ඇත්ත...
🌷ඒක නෙවේ yeon..
Competition එක ගැන ආරංචියක් නැද්ද...🌼තාම නෑ heyjin..ඕක ඔහොම්මම නැති වෙලා යාවි...වෙච්ච දේවල් එක්ක කාටවත් කිසි දෙයක් දැන් මතක නැතුව ඇති...
💚ඔයාව අමතක වෙන්න විදියක් නෑ ඉතිම්...
🌼සමහර විට...
💞අඩෙහ්..???
🌷ඒ පාර මක්කා-..
💚කිරිඅප්පට කොක්කු කොටාපිය කිව්වලු...මුන් දෙන්නා කවදද සාම ගිවිසුම් ගැහුවෙ..
💙ඒකත් හරි වගේ...
💞කොල්ලා වැඩ්ඩා ඉතිම්...නැද්ද මචන්...
🌷දැන් මොන විකාරයක් ද තුන්දෙනා එක්ක කියවන්නෙ...?????
💞මොකුත් ඤැහ්...😁
සෙට් එකගෙ කතාව වෙනස් වුනේ ara යි tea තුයි ඈතින් කතා කර කර එනවා දැකපු නිසා.කොල්ලො තුන්දෙනාගෙ කතාවට කෙල්ලො තුන බැලුවෙ කන්න වගේ බැල්මකින්.
💙මොකද ඔහොම බලන්නෙ ඉතිම්...
🌸නෑ මොකුත් නෑ.
💞පැති මාරැවක් වෙලා වගේ නැද්ද මස්සිනේ...
💚ඒක තමා මාත් බැලුවෙ...
🌼මොනාද අප්පා කියවන්නෙ..
💞ඒක ඔයා දන්නෙ නෑ නෑනේ...
🌼එහෙනම් මස්සිනාලා කතා කරන්න දෙයක් කතා කරගන්න...අපි යන් heyjin...
💚ඒහ් කොහෙද යන්නෙ...
🌼ඔයාට මොකද...
💚එහෙම යන්න දෙන්න බෑ..
💞ගියාට කමකුත් නෑ හැබැයි...
Beomgyu කිව්වෙ ඔලුවත් කස කස..
🌷ආහ්..ඔව් මම යනවා තමා..
Heyjin ගස්සගෙන beomgyu වත් තල්ලු කරන් එතනින් හැරිලා ගියා.
💞හෝව් හෝව් හෝව්!!
ඔයාට විහිලු අල්ලන්නෑනෙ ඉතිම්...
හම්....🌷නෑ නෑ මන් යන්නම්...
ESTÀS LLEGINT
𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)
Fanfictionතමන්ගෙ හීනය වෙනුවෙන් කැපවෙන කෙනෙක්.... ආදරය වෙනුවෙන් පන වුනත් දෙන්න පුලුවන් කෙනෙක්... තමන්ගෙ ආදරේ උණුහුම හැම මොහොතකම වගේ ඕන කෙනෙක්... ආදරය ගැන නොදන්නා නමුත් ආදරණීය සහෝදරයෙක්... කොල්ලෙක් වගේ ගතිගුණ තියෙන කෙල්ලෙක්... හැගීම් වලට යටපත් නොවන සහෝදරියක්...