episode 5(fake.....)

25 9 9
                                    

CHOI...

මොකද....

මොකක්ද අර කෙල්ලත් එක්ක නටන නාඩගම...

මොනා ගැනද කියවන්නෙ...

තමුසෙ හිතන් ඉන්නෙ office එකේ වෙන දේවල් මට ආරන්චි වෙන්නෙ නෑ කියලද ආ...අප්පා කෙනෙක් කරන වැඩද මේ.....

මොනාද තමුන් කියවන්නෙ..

ආයෙමත් දෙන්නම රණ්ඩුව පටන් අරන්....yeonjun පැත්තකට වෙලා මොකුත් නොකර game එකක් ගහ ගහ හිටියෙ තමන්ගෙ අම්මගෙයි අප්පාගෙයි රණ්ඩු සාමාන්‍ය නිසා.ඒත් මේ වතාවෙ රණ්ඩුව ගොඩක් දරැණුවට තිබුනා.heyjin ඒ වෙනකොටත් යාලුවෙක්ගෙ ගෙදර ගිහින් හිටියා.

තමුසෙ මහ තිරිසනෙක්....

මන් ගෑනු එක්ක හිටියෙ නෑ යකෝ...උබට තේරෙන්නෙ නැද්ද...

ගෙදර සේවකයෝ පවා ඒ දේවල් දිහා බලන් හිටියා.සද්දෙ එන්න එන්නම වැඩි වෙන්න ගනිද්දි yeonjun ගෙ තරහ ඇවිස්සෙන්න ගත්තා.තමන්ගෙ car එකේ keys ටිකත් අරන් yeonjun තමන්ගෙ කාමරයෙන් එලියට ආවා.ඒ වෙලාවෙ තමන්ගෙ දොරට හේත්තු වෙලා ඉදපු servant කෙනෙක් තල්ලු වෙලා ගියා.ඒ සද්දෙට Mr.choi තුත් හැරැනා.

මොනාද උබලා මෙතන බලන් ඉන්නෙ..වැඩ කරපියව්...උබලට මන් සල්ලි දෙන්නෙ පිනට නෙවේ ### හැත්ත....

Yeonjun තමන්ගෙ තාත්තව ගනන් ගන්නෙවත් නැතිව එතනින් පිටත් වෙලා ගියා.හැමදාම yeonjun කලේ ඒ දේ...තමන්ගෙ අම්මයි අප්පයි රණ්ඩු කරනකොට හැමදාම වගේ එලියට වෙලා හරි heyjin වත් බලාගෙන ඉන්න එක තමා yeonjun කරන්නෙ.... yeonjun ගොඩක් ඈතට ගියා....ගොඩක් ඈතට...

.
.
.
.
.
.
.
.
.

At Hospital....

අප්පා.....

Ji yeon...!!

මොකද මේ hospital එකට ඇවිත් කරන්නෙ මොනාද වුනේ....!!!!yoojin ට අමාරැද...!!!!

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now