🌼ඕහ්..hi...Jiyeon Hi කිව්වත් yeonjun ඒක ඇහුනෙ නෑ.
🌼මොන භූතයෙක් වැහිලද ඒ පාර...
💚මට කතා කරාද...
🌼නෑ නෑ..
💚හම්..හ..හ..හ..චුන්......................
ඒ හචින් එක නිසා yeonjun වත් විසිවෙලා ගියේ ඒ මනුස්සයගෙ ක්ෂුද්ර ජීවින් ලස්සනට වාතාශ්රයේ විසිරෙන ගමන්.ඒත් එක්කම yeonjun sofa එකෙන් වාඩි වුනා.
💚හපොයි...
පවු කොල්ලා...උණසන්නිපාතේ කිදා බැහැලා අංශුත් විසිරෙනවා...මොනා හරි එයාට හදලාවත් දෙන්න බලමු....
🌼ඒක නෙවේ මට ඔයාගෙ kitchen එක ටිකකට පාවිච්චි කරන්න පුලුවන් වෙයිද...ම්....
💚හම්....ඕකේ...
Yeonjun කිව්වෙ කෙදිරි ගාන ගමන්.ඒත් එක්කම ෂේප් එකේ jiyeon kitchen එකට ගියේ සද්දයක්වත් නොකර.....
ටික වෙලාවකට පස්සෙ සොම්බියෙක් වගේ yeonjun නැගී සිටියෙ කාමරේට යන්න.ඇදේ පත බෑවිලා ඉද්දි ආව සුවදත් එක්ක yeonjun ටිකක් විතර හරි සිහියට ආවා.
💚ම්.....මොකක්ද ඒ සුවද...පට්ට හැබැයි...හම්...හ...හ..චුස්....ෂිකේ මේ රෙද්ද නවතින්නෙම නෑනෙ...වැඩිම වුනොත් බෙහෙත් ටිකක්වත් ගන්න යනවා මගුල...
(A/තාම වැඩි නැද්ද yeonjun-ah)
ඒත් එක්කම yeonjun ආයෙමත් ඇදේ පත බෑවුනේ bedsheet එකත් බාගෙට පොරවන්.ටික වෙලාවකට පස්සෙ jiyeon කාමරේට ආවෙ සුප් එකත් අරගෙන.
හප්පා..එයාට නින්ද ගිහින්ද...අනාව්..පව්...
Jiyeon කිව්වෙ yeonjun නිදාගෙන ඉදපු විදියට.ඒක ඇත්තටම ඒක කුකුල් නින්දක්.
🌼හෙලෝ..ඔයා නිදිද...
මේ මනුස්සයා නිදිනෙ යකෝ..මාත් අහන දේවල්...🙂
ඒත් එක්කම yeonjun ලාවට ඔලුව ඉස්සුවා.
💚ම්....
Yeonjun කෙදිරි ගෑවෙ පූස් පැටීයෙක් වගේ.
හප්පා...!!!පූස් පැටියෙක් වගේ දැන් එයානම්...ඇයි එයා මෙච්චරටම cute....අනාව්...හෑහ්..
පිස්සුද යකූ..ඒකා කවුද මම කවුද..වාතය වගේ ඔයාගෙ මනසට විසිරෙන්න දෙන්න එපා jiyeon...!!සැනෙකින් jiyeon හරි සිහියට ආවා.
🌼අ..මන් ඔයාට සුප් එකක් හැදුවා.ඒක බිව්වොත් ඔයාට පොඩී සහනයක් ලැබේවි...
YOU ARE READING
𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)
Fanfictionතමන්ගෙ හීනය වෙනුවෙන් කැපවෙන කෙනෙක්.... ආදරය වෙනුවෙන් පන වුනත් දෙන්න පුලුවන් කෙනෙක්... තමන්ගෙ ආදරේ උණුහුම හැම මොහොතකම වගේ ඕන කෙනෙක්... ආදරය ගැන නොදන්නා නමුත් ආදරණීය සහෝදරයෙක්... කොල්ලෙක් වගේ ගතිගුණ තියෙන කෙල්ලෙක්... හැගීම් වලට යටපත් නොවන සහෝදරියක්...