episode 15(well..well..what's going on)

24 7 9
                                    

🖤hey කොට මොඩල් එක...good morning...මන් හිතන්නෙ අපි neighbours ලා වගේ දැන්...

🌺ඇයි ඔයාට ඒක පේන්නැද්ද...

🖤මොකෝ නැත්තේ...හොදටම පේනවා...ඒක නෙවේ ඔයාගෙ පවුලෙ තව කවුද ඉන්නෙ...

🌺මමයි.මගෙ අයියයි.මගෙ නංගිලා දෙන්නයි.අම්මයි.අප්පයි.දැන් හරිද...

🖤wow..big family එකක්නෙ...

🌺අර්ර්ර්හ්...

🖤කොච්චර තරහ ගියත් ඔය ලස්සනෙ වෙනසක් නෑ ara..

🌺හෑහ්...

Ara..කාත් එක්කද කතා කරන්නෙ ආ...

🌺මේ එනෝ...ඇවිදින වස්සා...

කාටද වස්සා කියන්නෙ ආ...

🌺මගෙ ආච්චිට...අම්මපා...ඕයි මනුස්සයෝ...

Ara බැනගෙනම බඩු ටිකත් අරන් ගේ ඇතුලට ආවෙ එයාගෙ ආදරණීය අයියන්ඩිය කෑ ගහන්න ගත්තු නිසා.teahyun තුත් එතනින් ෂේප් එකේ මාරැ වෙලා ගියෙ හිනාවෙනගමන්.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අර්ර්ර්හ්....මට ඕන වුනේ ඒ මිනිහා competition එකට එන්නෙ නැතිව ඉන්න..ඒත් ඒ මනුස්සයා දැන් ඒ competition එකට යනවා...මට මේ හොදටම ඇති...!!!!!

මෙතන කලබල කරන්න එපා mis.sofi.අපි අපිට කරන්න පුලුවන් උපරිමේ කරා..

ඒ කියන්නෙ තමුසෙත් මේක අතාරිනවද ආ...

මන් මොනවත්ම අතෑරියෙ නෑ mis.sofi..

ඇ..ඇයි එහෙනම් එකපාරටම එහෙම කියන්නෙ..????

අපිට මේ විදියට මේ දේ කරන්න බෑ mis.sofi..මන් දැනටමත් plan එකක් ගහලා තියෙන්නෙ...ඒකෙන් Mr.namjoon ගෙ හැම දෙයක් ම ඉවරයක් වේවී...

තමුසෙගෙ කට විතරයි Mr.yeng..මන් තමුසෙ ගැන පස්සෙ බලාගන්නම්...

කට පරිස්සම් කරගන්නවා Mr.yeng..මන් ලග තමුසෙලගෙ හැම විස්තරයක්ම තියෙනවා කියන එකත් අමතක කරන්න එපා..!!!

ඒකෙන් තමුන්ට මොකුත් ඔප්පු කරන්න බෑ..තමුසෙව මන් මෙහෙන් අස් කරලා දානවා mis.sofi..

තමුසෙ කොහොමද එහෙම කරන්නෙ..තමුසෙට බෑ....

හොදටම ඇති sofi.!!!!!!!
තමුන් කෙල්ලෙක් වුන නිසා මන් මෙච්චර වෙලා ඉවසුවා...මේ මනුස්සයව එලියට දානවා...

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now