🌸හප්පා...අම්මපා මන් දවසක suga sir එක්ක සිංදුවක් ගහනවමයි...

💙සිංදුවක් ගැහුවට කමක් නෑ එච්චර ලගට යන්න එපා..

🌸ඇයි නැත්තම්....

🌼කියන්න බෑ soobin..කෙල්ල දිහා ඇහැ ගහගෙන ඉන්ට ඇහ්...

💚ඒවා එයාලා බලාගනීවි.ඔයා මෙහාට එන්න.

Yeonjun කිව්වෙ මෙච්චර වෙලා yoon ගෙ පැත්තෙ ඉදපු ji yeon ගෙ ඉන වටේ අත යවලා ඇදලා ගන්න ගමන්.

💚ඔය දෙන්නා යන්න...මමයි මෙයයි හෙමීට එන්නම්..

🌼එහ්..?

💙හරි මචන්..ඒනම් අපි කැපුනා..

🌸bye කෙල්ලෙ..all the best ඇහ්...

Yoon ඇහැක් ගහනගමන් කිව්වා.

🌼මොනාද හප්පා කරන්නෙ...

💚මාත් එක්ක එනවද යන්න...

🌼ඔයා කියන ඕනම තැනකට එන්නම්කො ඉතිම්...

Ji yeon හිනාවෙනගමන් කිව්වෙ yeonjun ගෙ අතෙ එල්ලෙන ගමන්.yeonjun  කෙලින්ම ji yeon ව එක්කගෙන ගියෙ ඒ දෙන්නා පලවෙනි වතාවට හම්බ වුනු තැනට.

🌼ඔයා මෙහේ ද car එක නතර කරේ..

💚හම්..ඔයාට මෙතන මතකද...

🌼හම්...
මට මතකයි එක මෝඩ කෙල්ලෙක් මෝඩම මෝඩ අදහසකට මෙතන building එකෙන් පැනලා මැරෙන්න හැදුවා.ඒත් එක්කම එයාව ඇවිත් එක කොල්ලෙක් බේරගත්තා.ඒ කෙල්ල ආපහු මැරෙන්න හදද්දි ඒ කොල්ලම ආපහු එයාව බේරගත්තෙ එයාලා හම්බවුනු දවසෙ ඉදන් බැදීමකින් බැදිලා තියෙනවා වගේ...

Ji yeon බිම බලාගෙන කියද්දි yeonjun හිනාවෙනගමන් ji yeon ගෙ මූන කෙලින් කරෙ නිකටින් අල්ලගෙන..

💚ඒ කොල්ලට එදා හම්බ වුනු මෝඩ කෙල්ල නොහිතපු විදියට ඒ කොල්ලගෙ හිතට ආදරයක් ගෙනාවා..එහෙම නේද..

🌼හම්...

💚මන් එදා මෙතනට ආවෙ කිසිම හැගීමක් නැතුව..ඒත් මන් ගියේ නොහිතපු විදියෙ බැදීමක පටන් ගැන්මකුත් එක්ක...ඔයා නිසා මට ආදරේ දැනෙන්න ගත්තා ji yeon....

🌼ඔයා නැත්තම් සමහර විට මන් අද වෙනකොට නැත්තටම නැති වෙලා ඇති...මට මගෙ දුක බෙදාගන්න කෙනෙක් ඕනම වෙලාවක මට ඔයාව හම්බ වුනා...ඔයා මාව එක මොහොතකවත් අතෑරියෙ නෑ yeonjunie...මාත් ඔයාට පොරොන්දු වෙනවා ජීවිත කාලය පුරාවටම ඔයත් එක්ක මොන දේ වුනත් ඔයා ලගින්ම ඉන්නවා කියලා....

Ji yeon කිව්වෙ සතුටින් yeonjun ව hug කරනගමන්.

💚හම්....

ඒ අස්සෙ හෙනයක් වගේ එතනට call එකක් ආවා.

💚මොකාද ඒ පාර...

🌼හප්පෙ නෑනා නේද...

💚හරිම වෙලාව බලලා තමා call කරන්නෙ...

🌼ඒ මොකෝ..

💚මේ වෙලාවෙ මන් ඉන්නෙ මගෙ කෙල්ල එක්කනෙ...

ඒත් එක්කම yeonjun call එක answer කරා.

🌷ඕයි මනුස්පයෝ කොහෙද ඉන්නෙ..competition එක ඉවර වෙලා වටේට රවුම් ගහනවා නේද දෙන්නම..

💚ඕ ඉතිම් තමුසෙට මොකෝ...

🌷අම්මපා ඔහෙ වගේ අයියෙක් ඉන්නවනෙ මටත්...

💚ඉන්නවා තමා..දැන් මක්කටද call කරේ..තනිකන්දෝශෙද ඒ පාර...

💞ඒවා ගැන බය වෙන්න එපා මන් ඉන්නවනෙ...

ඒ අස්සෙ beomgyu ගෙ කටහඩ ඇහෙද්දි yeonjun ගෙ ඇගෙ මාලු ඩිස්කො ඩෑන්ස් දාන්න ගත්තා.

💚උබ..!!!?????
උබ මොන රෙද්දක්ද මගෙ ගෙදර කරන්නෙ...

💞නෑ මේ ඔයාගෙ නංගි කතා කරා..ඒකයි..

💚උබලා දෙන්නා....
හෂ්:...

Yeonjun ලොකු හුස්මක් ගත්තෙ මොනා වුනත් එතන කෑ ගහන්න බැරි නිසා.ji yeon ට හිනාව නවත්තගන්න බෑ.

🌼වාහ්..මන් හිතුවට වඩා නෑනා පට්ටනෙ......

💚පට්ට තමා ඉතිම් මන් කියන්නෑ.....

🌼ඒ පාර ඔයාට ජෙලස්ද...

💚නෑ...

🌼අපි එහෙනම් යමු....

Ji yeon අඩියක් ඉස්සරහට තියද්දිම yeonjun ආපස්සට කෙල්ලව ඇදලා ගත්තා.

🌼yeonjunie...?

💚kiss එකක් ඕන....එකක් නෙවේ තුනක්...

🌼එහ්...?



























































































🌼🏆

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now