Nj:කෙල්ල ඉහල තැනකට යනවමයි jin..මට ඒක ගලේ කෙටුව අකුරක් වගේ විශ්වාසයි...

🎤මටත් namjoon-ah..මටත්...

Sing කරලා ඉවර වුනාට පස්සෙ ji yeon නොහිතපු විදියට අත්පොලසන් හැම පැත්තකින්ම පැතිරෙන්න ගත්තෙ කන් දෙක උතුරන ගානට.

Nj:කෙල්ල ගානට වැඩේ කරා..

🎤නැතුව ඉතිම්...

ඒත් එක්කමයි namjoon ට notice වුනේ..

Nj: J  I  N....!!!!!!!!!

🎤ඒහ්..
මොකෝ..

Nj:පලයන් මනුස්සයෝ stage එකට මෙතන මොන මගුලක්ද කරන්නෙ..!!!!!!!!

🎤අප්පටසිරි...

Jin ඒත් එක්කම දුවගෙන stage එකට ආවා.ji yeon ට හිනාව නවත්ත ගන්න බැරි වුනේ තව පොඩ්ඩෙන් jin එතන වැටෙන්න ගිය නිසා.Suga ගෙන් එහාපැත්තෙ ඉදපු IUත් ඒ වෙච්ච දේ දැකලා හිනාවුනා.

🎤හ...ම්...අ..හම්...
අ..ම්..ඉතිම් ji yeon හ..ම්...

Suga:උබ මේ අස්සෙ ගම හරහා දිව්වද...

IU:ඇයි suga ඔයා ඔහොම කතා කරන්නෙ ඒ මනුස්සයට වතුර එකක් දෙන්නැතුව.

IU හිනාවෙනගමන් කිව්වෙ suga ට පහක් දානගමන්.

Jeong:නම්බුව හෝදනවා කියලා ඔහොමත් හෝදනවද මන් අහන්නෙ...

Audience එකෙන් භාගෙට භාගයක් හිනාවෙන්න ගත්තා.

🎤මන් ඔහේ ගැන වෙනම බලාගන්නම්..

Suga:ආ හරි හරි අපි පස්සෙ බලාගමු...

Jin හිනාවෙනගමන් කිව්වෙ ඇතුලෙන් මාලු ඇටෑක් ෂෝ ගහද්දි.

🎤ඉතිම් ji yeon..කොහොමද ඔයාට..

🌼මන් හොදින් jin..

🎤මොන වගේ ප්‍රතිශතයක් තියේවි කියලද ඔයා හිතන්නෙ...

🌼ඒක ඉතිම්....ප්‍රේක්ෂකයන්ගෙ තීරණයක්....

🎤හම්..එහෙනම් අපි මුලින්ම suga ගෙ පැත්තට හැරෙමු...ඉතිම් suga..ji yeon ගෙ ගායනය ගැන මොකක්ද හිතෙන්නෙ...

Suga:ඇත්තටම කියන්න කිසි දෙයක් මට ඉතුරැ නෑ මන් හිතන්නෙ...ඔයාගෙ voice එක super...ඔයාට හොද අනාගතයක් තියෙනවා...good luck...

🌼thank you sir...

🎤IU..

IU:මන් දැනටමත් ඔයාගෙ fan කෙනෙක් වෙලා ඉවරයි ji yeon...ඔයාගෙ voice එකේ කලින් තිබුන අඩුපාඩු හුගක්ම මේ වෙනකොට ඔයා හදාගෙන තියෙනවා..ඒක ගැන මට හුගක් සතුටුයි...ඔයා අනිවාරෙන් final වල ඉන්න ඕන කෙනෙක්...god bless you....

🌼Thank you mis...

🎤ඉතිම් jeong...

Jeong:අද දවසෙ පටන් ගැන්මෙ ඉදන්ම හොදයි jin..මන් හිතනවා අනාගත ගායන පරපුර ගැන බය වෙන්න දෙයක් නෑ කියලා...ඔයාට හොද අනාගතයක් තියෙනවා....

🌼Thank you sir..

🎤එහෙනම් ji yeon..ඔයාට හම්බවෙලා තියෙන කාලය මෙතනින් අවසන් වෙනවා...

Ji yeon ,jin ට ආචාර කරනගමන් stage එකෙන් බැහැලා ගියා.

🎤හම්..හොදයි...මේ වන විටත් අපි එලබිලා තියෙන්නෙ තරගයෙ උණුසුම්ම මොහොතකට...ප්‍රේක්ෂක මනාප අනුව මේ තරගයෙන් තේරී පත් වෙන්නෙ දෙන්නෙක් විතරයි...ඒ කියන්නෙ අවසන් මහා තරගයට දොරටුව හිමි වෙන්නෙ දෙදෙනෙකුට විතරයි...හැම කෙනාම අතිදක්ෂයින්...නමුත් ජය පැරදුම සියල්ලන්ටම එක හා සම ලෙසින් බෙදී යයි...එහෙනම්..මේ විරාමයෙන් පස්සෙ උණුසුම් ප්‍රතිඵල සමගින් අප යලිත් මුනගැසෙමු...මේ..ඔබේ තරැවේ වේදිකාවයි.....

Break එකත් එක්ක තරගකරැවන්ගෙ හද ගැස්ම එකම මට්ටමකට ආවෙ කවුරැ තේරෙයිද නැද්ද කියන දේත් එක්ක.ji yeon හිතේ කලබලෙත් එක්ක තමන්ගෙ අතේ තිබුන mic එක තද කරන් හිටියා.

🌸බය වෙලාද ඉන්නෙ..

🌼නැතුව...
ඔයාට බය නැද්ද...

🌸නෑ..
ඒත් ටිකක් වගේ තියෙනවා..මොනා වුනත් මට සතුටුයි මන් මෙච්චර දුර ආව එකට...

🌼ඔයා මෙතනින් නවතිනවද....

🌸හම්...සමහර විට...

🌼දැන්..time එක ඔයා දන්නවද...

🌸ම්..නවයයි කාලයි...

🌼උෆ්..තව පොඩ්ඩ වෙලාවයි..

🌸come on girl..clam down..මේ වතුර එක බොන්න...

🌼thanks...

Yoon දික් කරපු වතුර එක ji yeon අතට ගත්තා.ඒ අතරෙ ji yeon හුගක් පුරැදු කටහඩක් ඇහෙන්න ගත්තා.

💚ji yeon...!!!!

🌼yeonjun...

ඒත් එක්කම ji yeon නැගිටලා වට පිට බැලුවා.yeonjun පන දාගෙන කතා කරනවා ඒ වෙලාවෙදියි ji yeon දැක්කෙ.ji yeon තුත් අත වැනුවා.ඒ අතරෙ තිබුන විරාමය ඉවර වේගෙන ගියා.තරගකරැවන් ආපහු stage එකට ආවා.

🎤your star වේදිකාවෙ අද දින තරගයේ අවසාන මොහොතටයි අපි මේ ඇවිත් ඉන්නෙ..
ඒ කියන්නෙ...ජය පැරදුම බාරගන්න මොහොතට.ඉතිම් අද දවසේ ප්‍රතිඵලය මගේ අතේ තියෙනවා...අද අපේ තරගයෙන්...මුලින් ම ඉවත්වන තරගකරැවා වන්නෙ.......












































🌼🎤

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now