Part 21

304 51 4
                                    

රශ් යුකීව උස්සගෙන කාඹරේට යන්න පඩිපෙල නගිද්දී යුකී ඔහේ හිනා වෙවී රශ්ගේ මූන දිහා බලාගෙන හිටියා.

"මොකද හිනා වෙන්නේ මෝඩයෙක් වගේ.kidnap කරපු එකෙක් හැසිරෙන විදිහට ඔය ආහ්"

"ම්ම්ම් නෑ නිකං.මම මේ බැලුවේ ඔයාද ඩෙවිල්ද වැඩිය හැන්සම් කියලා.ටිකක් බැලුවම හැබැයි ඩෙවිල් ටිකක් හැන්සම් වගේ , ලස්සන voice එකකුත් තියනවා"

ඒ වෙලාවේ රශ්ව අවුස්සන්න යුකී එහෙම කිවුවත් ඇඟ නම් හිරිවැටිලා ගියා බලපු විදිහට.

"තමුසෙට ඔච්චර කියවන්න කටට පන තියනව නම් ඇවිදගෙන යන්නත් පන ඇති නේද?"

රශ් යුකීව බිමිං තියන්න හදන ගමං කිවුවා.

"නෑ නෑ බෑ මට ඇවිදින්න ඕන නෑ.මම තාම ගැහෙනවා බය උන පාරට"

යුකී රශ්ගේ බෙල්ල තද කරලා බදා ගන්න ගමං කෑ ගැහුවා.

"ඇයි මොකද උනේ කියන්නකෝ යුකී"

"ඩෙවිල්! එයා තමා මාව අරගෙන ගියේ"

රශ් එතනම ගල් ගැහිලා වගේ නැවතුනා.එහෙම්ම යුකීගෙන් ඇහුවේ එක ප්‍රශ්නයයි.

"එයා ඔයාට මොකක් හරි කරදරයක් කරාද?"

"නෑ එයා කතා කරේ පනිවිඩයක් කියන්න.ඔයා දැං එයාව හම්බ වෙන්න අකමැති නිසා ඔයාට කතා කරන්න විදිහක් නෑ කිවුවා."

"හ්ම්ම්"

රශ් ආපහු පඩියෙන් පඩිය උඩට නගින හමං යුකී කියන දේ අහන්න ගත්තා.

"ඩෙවිල්ගේ තරහ කාරයෝ ජේක්ගේ පස්සෙං එනවලු"

"මොකාක්? ඇයි ඒ"

"ඒක දන්නේ නෑ ඒ නිසා ජේක්ව බලාගන්න කිවුවා."

"හුහ්  😏 ජේක්ව අපි පරිස්සම් කරගන්න ඕන හරි නම් එයාගෙං. ඔයා කලබල වෙන්න එපා ජේක්ට කරදරයක් වෙන්නේ නෑ.දැං අපි යං අපේ වැඩේට.මාව නිකං.බොරුවට බය කරාට දඬුවනක් තියෙන්නත් එපැයි"

"ම්ම්ම් 😏 මටත් දැං නම් දඬුවමක් ඕන වගේ පැයක දෙකක විතර"

"බෝ..................ස්ස්ස්ස්ස්ස්"

එක පාරම නිකීගේ හයි පිච් කෑ ගැහිල්ල නිසා යුකීවත් බිමට වැටෙනවා.

YUKIWhere stories live. Discover now