දැක්මක් නොදුටු
කැප කිරීම්
වක්කඩක
හකුරු හැංගීමකි,
අඩු ගණනේ
උත්සාහය
හෝ
අගය කරනෙමු,
කලුවර කාමරයක
දැල්වූ
ඉටි පන්දමක්
නිවා දැමීමද
එක්තරා ආකාරයක
'උත්සහයකි' !!
YOU ARE READING
Where's Her Shoe? | POETRY
Poetry"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
"ඇත්"පුඩි
දැක්මක් නොදුටු
කැප කිරීම්
වක්කඩක
හකුරු හැංගීමකි,
අඩු ගණනේ
උත්සාහය
හෝ
අගය කරනෙමු,
කලුවර කාමරයක
දැල්වූ
ඉටි පන්දමක්
නිවා දැමීමද
එක්තරා ආකාරයක
'උත්සහයකි' !!