කුමට
කියමු ද?Stereotype යනු
ඔවුනගේ ආගමකි
දිව නළවන
ලොසින්ජරයකි
එක්තරා
මනෝවින්දනයකිදර්ශීයතාව
ඔබට ආභරණයකි
'මිහිරි' ම තිත්තකි
ටොකු
ඇන ඇන
කියා දෙන පාඩමකිඔව්...
මමයි,
අනන්‍යතාවක්
නොමැති
සතා
ВИ ЧИТАЄТЕ
Where's Her Shoe? | POETRY
Поезія"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
සතා
කුමට
කියමු ද?Stereotype යනු
ඔවුනගේ ආගමකි
දිව නළවන
ලොසින්ජරයකි
එක්තරා
මනෝවින්දනයකිදර්ශීයතාව
ඔබට ආභරණයකි
'මිහිරි' ම තිත්තකි
ටොකු
ඇන ඇන
කියා දෙන පාඩමකිඔව්...
මමයි,
අනන්‍යතාවක්
නොමැති
සතා