අහිකුණ්ඨිකයා

52 13 5
                                    



ජීවත් වූ
මෙතුවක්
කාලයක් පුරා
මටම කියා
ඒකාකෘතික
ජීවිතයක්
තිබ්බේ නැත,
එවැවින්,
මිය
ගිය පසු
ඔවුන්,
මා
හ‍ඳුන්වන අයුරු ගැන
තැකීමක්
ඇත්තේම නැත..














~මනස විවර කර ගැනීමට ලෝකය වටේ යාමඅවශ්‍ය නැත.බිත්ති හතරකින් වට වූ කාමරයක් තුල දී ඔබත් මනස විශ්වයට විවර කරන්නේ නම්,කිව හැකි නොහැකි බොහෝ දේ ඔබට හමු වනු ඇත.


Where's Her Shoe? | POETRYUnde poveștirile trăiesc. Descoperă acum