ඔබ හිනා වෙනවාද...

63 13 14
                                    



බලාපොරොත්තුව,
'මායාවක්'
යැයි කියා
වෛර කළ
මම ම,
කොහේ
හෝ,
නිරපේක්ෂ සත්‍යයක්
ඇතැයි
දෝ
යන,
කවදාවත්
අත්නොවිඳි
දෙයක්
ගැන
අංශුමාත්‍රික
බලාපොරොත්තුවක
එල්ලී
දිවි ගෙවයි..

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now