මාව
ඇදලා ගත්
ඇය ද,
මාව නවත්තා ගත්
ඔබ ද,
ඉදිරිපත් කළ
"සාධාරණ" හේතු
මට
කිසිදා
ගැටලුවක් වූයේ
නැත,ගැටලුව
පටන් ගත්තේ
හේතු සියල්ල
මට
"සාදාරණ"
වීමට පටන් ගත්
මොහොතේදී ය....හතර අතට
ඇනෙනා..
කාඩ් කුට්ටමකි,
ජීවිතය
YOU ARE READING
Where's Her Shoe? | POETRY
שירים"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
තුත්තිරි ගැලවීම
මාව
ඇදලා ගත්
ඇය ද,
මාව නවත්තා ගත්
ඔබ ද,
ඉදිරිපත් කළ
"සාධාරණ" හේතු
මට
කිසිදා
ගැටලුවක් වූයේ
නැත,ගැටලුව
පටන් ගත්තේ
හේතු සියල්ල
මට
"සාදාරණ"
වීමට පටන් ගත්
මොහොතේදී ය....හතර අතට
ඇනෙනා..
කාඩ් කුට්ටමකි,
ජීවිතය