𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 32

Start from the beginning
                                    

තර්ඩ් ෆ්ලෝ එකට ආපු ජන්කුක් ටේහ්‍යුන් ගේ කැබින් එකට ලං උනත් හිටපු තැනම නැවතිලා බලන් හිටියේ කොට සායක් ඇදන් පපුව නිරාවරණය වෙන විදියට ඇදගෙන අමුතු විදියකට කැබින් එකට ගිය ගර්ල් දිහා...වෙනදා වගේ ජන්කුක් ට කේන්තියක් දැනුනෙ නැ...ඉරිසියාවක් දැනුනේ නැ...

ජන්කුක් දන්නවා ඒක යූනගේ වැඩක් කියන්න...ජන්කුක් ගේ හිත ලොකු දුකකින් බර වෙද්දි ජන්කුක් හිමින් අඩිය තියලා ඉස්සරහට ආවා...ජන්කුක් ට ටේහ්‍යුන් ගෙන් වෙන් වෙන්න හදාගන්න පුලුවන් හේතුව කැබින් එක අස්සේ...

මට සමාවෙන්න හියුන්ගී...

ඇස් පියන් හොද හුස්මක් ගත්ත ජන්කුක් කැබින් එකේ දොර ඇරන් එනවත් එක්කම ජන්කුක් ඇතුලට එනකම් මාන බලන් හිටපු ගර්ල් ටේහ්‍යුන් ගේ කොලර් එකෙන් අල්ලලා ටේහ්‍යුන් ගේ තොල් උඩින් තමන්ගේ තොල් තද කරේ ජන්කුක් වගේම ටේහ්‍යුන් ශොක් වෙද්දි...

වට් ද ෆක්!!!

ටේහ්‍යුන් ට මල පැන්න පාර ඉක්මනින් නැගිටලා ඒ ගර්ල් ව තල්ලු කරලා දැම්මේ කේන්තියෙන් කැගහන ගමන්...ටේහ්‍යුන් බලන් හිටියේ මේ මොකද උනේ කියලා...ටේහ්‍යුන් ඒ ගර්ල් ගෙන් දෙයක් අහන්න ගියත් ටේහ්‍යුන් ලොකු බයකින් පිටිපස්ස බැලුවේ ජන්කුක් ගේ කටහඩට....

වාව් හියුන්ග්...

ක්..කුකී...?

ඔව්...කුකී තමා...ඇයි? ඔයාගේ හොට් ස්ලට් එක්ක ඉද්දි අහු වෙන එකට බයවෙලාද?

ම්..මොකක්!! ආහ් බේබි ඔයා හිතන කිසි දෙයක් මෙතන උනේ---

ඇති හියුන්ග්!!! දැකගන්න ඕනෙ දේ මං ඇස් දෙකටම දැක්කා...!!

ටේහ්‍යුන් ට කිසි දෙයක් හිතාගන්න බෑ...ටේහ්‍යුන් ජන්කුක් ගාවට එන්න හැදුවත් ජන්කුක් අතක් උස්සලා ටේහ්‍යුන් ව නැවැත්තුවා...ජන්කුක් ගේ ඇස් වලින් කදුලු වැටෙද්දි ටේහ්‍යුන් ට දැනුනේ ලොකු දුකක්...

කුකී...බේබි ප්ලීස්...මේ ගෑනි එකපාරටම මාව කිස්---

You know what? IM DONE!!

කුකී? මොනාද කියවන්නෙ?

කිව්ව දේ ඇහුනනෙ හියුන්ග්...කැබින් අස්සෙ ඉදන් ඔයා මේ දේවල් කරනකොට ඇයි මං විතරක් අවංක වෙන්නෙ..? තව ටිකක් පරක්කු වෙලා ආවා නම් මට බලාගන්න තිබ්බා හොද porn scene එකක්...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now