මන් මන් ගැන විතරක් නෙවේ yeonjun මන් මගේ පවුල ගැනත් හිතනවා..!!!!!!!

💚ඒක නිසා වෙන්නැති තමුන් වෙන ගෑණුත් එක්ක ඉන්න ඇත්තෙ...

🌷oppa ඔය ඇති...!!

Heyjin , yeonjun ගෙ අතින් අල්ලගෙන කිව්වෙ තමන්ගෙ අයියා මේ තරම් සීරියස් විදියට තරහින් අප්පට කතා කරනවා දකින එක අඩු නිසා.mis.choi වචනයක්වත් නොකියා ඒ දිහා බලන් හිටියෙ මොනවත් කරකියාගන්න බැරිව.

තමුන් මොන හයියකින්ද මට ඔය විදියට කතා කරන්නෙ ආ...

💚ඒ හැම දේකටම මුල තමුන්...පොඩි කාලෙ ඉදන් මමයි heyjin තුයි නොවිදපු දුකක් නෑ.හැමදාම තමුන් ආත්මාර්ථකාමී වුනා.එක මොහොතක් හරි තමුන් අපි ගැන හොයලා බැලුවද...හැමදාම රණ්ඩු විතරයි..එක දවසක් හරි තියෙනවද අපේ පවුලෙ අය සතුටින් ඉදපු..ඔයාට ඕන මාවයි මගෙ නංගිවයි business වලට පාවිච්චි කරන්න..ඒකයි ඇත්ත..තමුන් හිතන්නෙ Mr.park ගෙ පුතාට කරපු proposal එක ගැන මම දන්නෙ නෑ කියලද...තමුන් එතනදිත් හැදුවෙ තමන්ගෙම ලමයව business වලට විකුණන්න...තමුන් කවදාවත් අපේ පවුල ගැන හිතුවෙ නෑ..තමුන් ආත්මාර්ථකාමී කෙනෙක්..තමුන්ට අපිටත් වඩා වටින්නෙ තමුන්ගෙ business වැඩ...මේ හැම දෙයක්ම මෙතනින් ඉවරයි Mr.choi..!!!!!

තමුන් මට පිටින් යන්න හදනවද yeonjun..!!!!!!

💚ඔව්...
අම්මා..මන් දන්නෙ නෑ ඔයාගෙ තීරණේ මොකක්ද කියලා.මාත් එක්ක යන්න එනවනම් එන්න..නැත්තම්..මේ මනුස්සයත් එක්ක මේ ගෙදරම ඉන්න...

yeonjun තම මව දිහා බලනගමන් කිව්වෙ කේන්තියෙන් පිරැණු ඇස්වලින්.mis.choi මොකුත් නොකියා එකතැනකටම වෙලා හිටියා.

💚අම්මා...

එයා එන්නෙ නෑ yeonjun..

💚මන් තමුන්ට මොකුත් කිව්වෙ නෑනෙ...
අම්මා..
ඔයා ආවෙ නැති වුනාට කමක් නෑ..
ඒත්..ඔයාට ඕන වෙලාවක මට කතා කරන්න පුලුවන්...අමතක කරන්න එපා ඔයාට කවුරැ නැතිවුනත් තමන් ගැනම බලාගන්න පුලුවන් පුතෙක් ඉන්නවා කියලා..

yeonjun එහෙම කියනගමන් heyjin ගෙ අතින් ඇදගෙන එතනින් පිටත් වුනේ තමන්ගෙ ගෙදරට.

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)حيث تعيش القصص. اكتشف الآن