episode 23..(good/bad....)

Start from the beginning
                                    

💞heyjin.....අනාව්...

🌷එන්න එපා හුරතල් වෙන්න...

💚අපිටත් පුලුවන් හුරතල් වෙන්න..නැද්ද soobin...

Yeonjun කිව්වෙ ඇහැක් ගහනගමන්.

💙මොකෝ නැත්තෙ..

🌸දැන් දෙන්නම කනවා මගෙන්..ඔහොම අත් දෙක බැදන් ඉන්න එපා ji yeon අත අරන් දමලා ගහන්න හරහට...!!

🌼ඔව් ඒක තමා මාත් බැලුවෙ...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

උදේ සාමාන්‍ය පරිදි jin තමන්ගෙ වැඩ ටික කරන්න සුපුරැදු පරිදි පිටත් වුනා.competition එක නැති නිසා jin ට තිබුන කාර්යබහුල ගතිය හුගක් අඩු වෙලා ගියා.ඒත් jin ට දැනුනෙ ලොකු හිස් බවක්..තමන්ගෙ මල්ලිලා ටික එක්කවත් jin ට ගත වුනු දවස් ටිකේ කතා කරගන්න බැරි වුනා.

Nj:jin.....

🎤එහ්...
අහ්...good morning namjoon...

Nj:morning තමා කියන්න වෙන්නෙ මටනම්...

🎤මොකද wife හට්ටියක්වත් පා කරලා එව්වද...

Jin ,namjoon ගෙ මූනට හිනාවක් ගේන්න හැදුවත් jin හොදින්ම දැනන් හිටියා namjoon ඉන්න තත්වෙත් එක්ක හිනාවෙන්න හුගක් අමාරැයි කියලා.

Nj:ඊටත් වඩා දෙයක් jin..

🎤දැන් උබ competition එක නවත්තන්න ද හදන්නෙ...

Jin ඇහුවෙ namjoon දිහා බලන්.namjoon දිගු හුස්මකුත් අරන් පිට කලා.

Nj:ඕනම දෙයක් අල්ලගෙන ඉන්නත් පුලුවන් සීමාවක් තියෙනවා...

🎤ඒත් ඒක උබෙ ජීවිතේ වගේ නේද...

Nj:ඔව් jin..
ඒ නිසා මට අතාරින්නත් බෑ..
වැරදුනු තැන් ආයෙ කොහොම හරිගස්සන්නද කියලා හිතාගන්නත් බෑ....hyung....

Namjoon ,jin ට hyung කියලම කතා කරන්නෙ තමන් හුගක් අසරණ වෙලා ඉන්නකොට.jin ඒත් එක්කම namjoon ගෙ පිටට තට්ටුවක් දානගමන්...

🎤අපි ආයෙමත් පටන් ගමු namjoon-ah..උබට ඒක කරන්න පුලුවන්...අපි ආයෙමත් ඒ දේවල් හරිගස්සමු...මන් උබත් එක්ක ඉන්නවා jin මොනා වුනත්....

Nj:හම්....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Namjoon එක්ක කතා කරලා ඉවර වෙලා jin එලියට ආවෙ coffee එකක් බොන්න කියලා හිතන්...

🎤අ..ම්..hello....

මේ Mr.jinද...

🎤ඔව්...

ඉක්මනට hospital එකට එන්න පුලුවන්ද...මේක sofi ගැන දෙයක්...

🎤මොනාද වුනේ doctor..!

එයාට සිහිය ඇවිත්.....

Doctorගෙ වචන ටිකත් එක්ක jinගෙ හදවත මොහොතකට නතර වුනා.ඒත් එක්කම jin ඉක්මනින් hospital එකට ආවෙ sofi ව බලන්න.room එකට යනකොටම jin ට දකින්න පුලුවන් වුනේ ඇහැරිලා ඉදපු sofi ව..හිස් අවකාශයක් දිහා එයා නොනවත්වාම බලන් හිටියෙ ඇස් වල කදුලු පුරවන්...jin තමන් ලගට ආවා කියන එකවත් sofi ට දැනුනෙ නෑ.

🎤so..sofi....

Jin ගෙ කටහඩත් එක්ක sofi ඒ පැත්තට jin ගෙ පැත්තට හැරැනා.ඒ මොහොතෙ jin ට දකින්න ලැබුනෙ තමන් ආදරේ කරපු ඇත්තම sofi ව..කාටවත් කරදරයක් කරන්න හිතන්නෙවත් නැති sofi ව.

J..jin...

Jin ව දැකපු මොහොතෙ ඉදන් sofi ට තමන්ගෙ කදුලු පාලනය කරගන්න බැරි වුනා.sofi ,jin ඉස්සරහම තමන්ගෙ කදුලු පිට කලා.තමන්ගෙ ඉස්සරහ ඉදපු jin ව sofi හයියෙන් hug කරගත්තා..

මට සමාවෙන්න jin..මන් හුගක් වැරදි කලා...මට සමාවෙන්න jin..මට මාවම එපා වෙලා ඉන්නෙ..ඇයි jin ඒ වෙලාවෙදිවත් මට මැරෙන්න බැරි වුනේ..

🎤ෂ්...හැම දේම හරි හම්.....

Jin ,sofi ගෙ ඔලුව අතගානගමන් කිව්වා.

ම..මට සමාවෙන්න jin..
මන් හුගක් වැරදි කලා...
මට හැම ආත්මෙකම ඒවට විදවන්න වේවී...ඇයි jin මට මෙහෙම වුනේ.....

🎤ඒ කිසි දේකට ඔයා වැරදි නෑ sofi..ඔයා ඒ දේ කරන්න පෙලබුනා විතරයි...ඔයා වැරදි නෑ sofi..ඒත් හරිගස්සන්න තැන් හුගක් තියෙනවා....
හම්......

Sofi ගෙ දුක නැතිවෙනකම්ම jin ,sofi ලගින් හිටියා.තමන්ගෙ දුක ලෝකයක් ඉස්සරහ වුනත් කෑ ගහලා කියන්න පුලුවන් වුනත් තමන් ආදරේ කරන කෙනාට ඒ දුක කියද්දි ඒ හැගීම...ඒ විදීම....
හරියට හදවතට බෙහෙතක් වගේ...
















































Hi hi hi....😎
ඔතර් ඊස් බැක්...
කෝමෙයි ඉතිම්...
කාලද බීලද ඉන්නෙ...
ජීවන තත්වෙ නම් අහන්නෑ..🙂💔

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now