8.5_special edition (*anniversary*) ❤[short]

96 19 8
                                    

14th of august 20XX

"Good morning මැණික"
"Good morning සුදූ...."

"අද දවස මතකද ඔයාට..."

Morning kiss එක දෙන ගමන් dia Teeගෙන් ඇහුවා....

"මොකක්ද...."

"නෑ... හරි... හෙහේ... අද film එකක් බලන්න යමුද.... කම්මැලිකමටත් එක්ක..."

"ඕනෙ එකක්..."

School එකේ නිවාඩු දවස් නිසා තිබ්බ ප්‍රශ්න වලින් ඈත් වෙලා Diaයි Teeයි ටික දවසක් නිදහසේ ගත කලා...

දෙන්නත් එක්ක park එකකට ගිහිල්ලා මුලු හවසම ඇවිද ඇවිද කතා කර කර ඉදලා film theater එකට ගියා....
Romantic film එකකට පස්සෙ dia, Teeව restaurant එකකට එක්කන් ගියා....
ටික වෙලාවක් ඉදලා dinner ගන්න අතරතුර Dia කතා කලා...

"Tee... අද දවස ඔයාට මතකම නැද්ද..."
"මොන දවසක්ද...."

කියන ගමන්ම Tee, Diaගෙ ලගට නැගිටලා ආවා....
දුක හිතිච්ච මූනකින් Dia, Teeදිහා බලද්දි,
Tee එක පාරටම dia ව kiss කලා...

"..."

"..."

"...මො..මොනව...ද... කරන්නෙ..."

"...හෙහේ.... happy anniversary😁❤"

දගකාර හිනාවක් එක්ක එහෙම කියන ගමන් Tee සාක්කුවෙන් මුද්දක් ගත්තා...

"ඈහ්හ්හ්හ්හ්.... ඔයා... ඔයාට මතක තිබ්බාද.... මේවට සල්ලි කොහෙන්ද.... මම... මම හිතුවෙ...."

වචන පිටකර ගන්න බැරුව Diaගෙ ඇස් වලින් කදුලු පිරෙන්න ගත්තා....

"මට අමතක උනා කියලද.... මම කොහොමද මැණික අද දවස අමතක කරන්නෙ... මේ අවුරුදු 18ටම මේ දවස තමා මම ජීවිතේ සතුටෙන් හිටිය පලවෙනි දවස.... Dia මම දෙයක් ඉල්ලන්නද ඔයාගෙන්... මම දන්නව ඔයා ගොඩක් දේවල් මම වෙනුවෙන් අද කලා කියලා... ඒත් තව එක දෙයක්..."

Tee, Diaගෙ ඇගිල්ලට ring එක දාන ගමන්ම කතා කලා....

"ඔයාට මගෙන් ඕනෙම දෙයක් ගන්න පුලුවන්නෙ මැණික."

Dia හිමින් සැරේ හිනා වෙන ගමන් කිව්වා..

"එහෙනම්.... මොන දේ උනත් මාව දාලා යන්නැතුව ඉන්න පුලුවන්ද?"

ඒ වාක්‍යය ඇහුන ගමන්ම Dia හිනා වෙන්න ගත්තා....

"මොනාද මේ කියවන්නෙ.... මොන දේ උනත් මම ඔයාගෙ ලග ඉන්නව. ඔයාට අඩන්න හිතෙද්දි, හිනා වෙන්න හිතෙද්දි, හැම මොහොතකම මම ඔයා ලග ඉන්නව.... මම පොරොන්දු වෙනව... අපි දෙන්නා මැරෙන මොහොතෙ පවා මම ඔයාව දාලා යන්නෙ නෑ...."

Tee, Diaගෙ උරහිස් වලින් අත් යවලා Diaව පුලුවන් තරම් තදට බදා ගනිද්දි Diaත් Teeගෙ ඉනෙන් Teeව තද කර ගන්න ගමන් Teeගෙ බෙල්ල kiss කලා...

🌈❤

(හරිම මිනිස්සු, අපිව තේරුම් ගත්ත මිනිස්සු, අපේ ජීවිත වල අමාරුම දවසෙත්, ජීවිතේ ලස්සනම දවසෙත්, අපි ලග රැදේවි)

නැවත හමුවන තුරාNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ