05.new year

120 23 5
                                    

අගෝස්තු 15, dew එක්ක කතා කරල අපි හැම දේම විසද ගත්තට පස්සෙ, දැන් මාස 4කුත් ගෙවිලා.... cristmas එකත් ලගම එනව. Tee, Diaගෙ ගෙදර නවතින්න ගිහිල්ලත් දැන් මාස 4ක් වෙලා.
හිතා ගන්නවත් බැරි ඉක්මනට නත්තල උදා වෙද්දි Diaයි Tee යි පුදුම විදියට සතුටු උනේ ඒ ඒ දෙන්නා එකට සමරන පලවෙනි නත්තල නිසා...

නත්තල් රෑ Diaයි Teeයි film එකක් බලන්න ගියෙ එදා දවස ඒ දෙන්නට special දවසක් කර ගන්න හිතා ගෙන.
දෙන්නා එක්ක film එක බලලා park එකකට සෙල්ලම් කරන්න ගියෙ හරියට අහින්සක පුංචි ලමයි දෙන්නෙක් වගේ....

"Dia... දැන් examත් ඉවරයි, ලබන අවුරුද්ද අපි school යන අන්තිම අවුරුද්ද..... ඊට පස්සෙ campus, ඊලගට අපි job කරයි... කාලෙ ඉක්මනට යයි... මේ හැම වෙලාවකම ඔයා මගෙ ලග ඉදියි ද?"

Tee මෙහෙම අහද්දි Dia, Teeගෙ ඔලුව අත ගාන ගමන් කිව්වෙ,

"මැනික... මම ඔයා එක්ක ඉන්නව හැම වෙලාවකම. මම කෝමද මගෙ මැනිකව තනි කරන්නෙ. අපි හැම නත්තලක්ම එකට සමරමු. හැම අලුත් අවුරුද්දක් ම එකට සමරමු. අනිත් සාමාන්‍ය couple වගේ."

"ඔයා කියන්නෙ අපි වෙනස් කියලද Dia...."

ටිකක් දුක හිතුනු කට හඩකින් Tee ඇහුවා.

"නෑ... මැනික, අපි වෙනස් නෑ.... අපි වෙනස් කියල මිනිස්සු හිතන් ඉන්නව. එයාලා සම්මතේ කිව්වෙ හරිම පුංචි පරාසෙකට. ඒත් අපි... අපි ඊට ගොඩක් ඈතින් හිටගෙන ලොකු පරාසයක් දකිනව."

"එයාලා අපිව තේරුම් ගනියි ද babe."

"ඒක මම දන්නෑ පැටියො, අපි try කරමු.... ඉස්සරහට මොනව වෙයිද කියල අපි දන්නෑ නෙ.... ඒත් මොනා උනත් මම ඔයා ලග ඉන්නව"

මේ වචනත් එක්කම Tee,Diaව බදා ගත්තෙ පොඩි බබෙක් වගේ සතුටින්.

එදා ඒ කතාවත් එක්කම ගෙදර ගියපු Diaයි Teeයි නිදා ගත්තෙ නත්තලේ අවසානයත් එක්ක

.
.
.
.

"ලමායි.... අලුත් term එක අදින් පටන් ගන්නවා... අලුත් අවුරුද්දක්.... happy new year ලමයි.... මේ ඕගොල්ලන්ගෙ අන්තිම අවුරුද්ද school එන. හරියට වැඩ කර ගන්න විකාර නැතුව....
ආ... අද අලුතෙන් ලමයි දෙන්නෙක් transfer වෙලා ඇවිල්ලා තියනවා අපේ class එකට."

ඒ කියද්දිම අලුත් ලමයි දෙන්නෙක් ඇවිල්ලා class එක ඉස්සරහා හිට ගත්තා.

"Hii... මම yuwin"
"..hinul..'

Attitude එකක් එක්ක පන්තියට ආව ඒ ලමයි දෙන්නම පන්තිය පිටිපස්සම පේලියෙන් ඉද ගත්තා.

ඒ පෙන්නපු attitude එක නිසාම ඒ දෙන්නාව අවුස්ස ගන්න හොද නැ කියල තේරුම් ගත්ත ලමයි, එයාලට හොදින් සලකන්න ගත්තෙ ගරු කිරීමකට වඩා බයකුත් එක්ක...

.
.
.
.
මාස 6කට පමන පසු...
.
.

"hinul....yuwin.... මේ... උබලාට girlfriends ලා එහෙම නැද්ද... අඩුම තරමෙ උබලා කැමති කවුරු හරිවත් නැද්ද දැන්..."

Classmate කෙනෙක් එහෙම අහද්දි මහ අමුතු බැල්මක් Diaයි Teeshaයි දිහා හෙලපු hinulයි yuwinයි ගත් කටටම කියන්න ගත්තා.

"... well... we have someone we like😏... "

කියපු ගමන් මුලු class එකම ඇස් උඩ දාගෙන

" ඒ කව්ද...." කියලා කෑ ගැහුවා.

"පස්සෙ කියන්නම් බං... කෑ ගහන්නැතුව යනවකො දැන්.... මට නිදි මතයි..."

hinulකෑ ගහද්දි ඒකටම yuwinත් එකතු උනා.

"ඔව් මගුල... කෑ ගහන්නැතුව ඉන්නවකො.... ඒ උබ මට කන්න දෙයක් අරන් වරෙන් canteen එකෙන්...."

ලමයෙක්ට order එකක් දීපු yuwinඋත් desk එකට ඔලුව තියන් නිදා ගන්න පටන් ගත්තා....

ලමයි ඔක්කොම විසිරිලා ගියෙ මෙතනින් එහාට තව වචනයක් හරි කිව්වොත් මේ දෙන්නගෙන් ගුටි කන්න වෙනව කියලා දැනගෙන.

මේ සේරම බලන් හිටපු Diaයි Teeයි මූනට මූන බලා ගත්තෙ yuwinයි hinulලුයි තමන් දිහා බැලුවෙ ඇයි කියලා හිතා ගන්න බැරුව.

නැවත හමුවන තුරාWhere stories live. Discover now