𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 25

Start from the beginning
                                    

හහ්...වාව්...කිම් අපේ පුතා සල්ලි වලට නටන කෙනෙක් කියලා දැන් හැමෝම දන්නවා...!!

ඔම්මා ඒක සල්ලි වලට නට---

ශට් අප් හෝසොක්...!!! අපි නම්බුවක් තියෙන ෆැමිලි එකක්...ජූන් ඒක එහෙම් පිටින්ම විනාශ කරා...දැන් ඔයත්...!!

ඔම්මා ඒකේ තියෙන වැරැද්ද මොකද්ද ?

වැරැද්ද ? හහ්...අනුන්ගේ සල්ලි වලට පාරවල් ගානේ නටන එක අපේ ෆැමිලි එකට ගැලපෙන්නෙ නැ...!!!

යූනා මැන්ශන් එක දෙදරන්න කැගහද්දි හෝසොක් බිම බලාගත්තේ ලොකු හුස්මක් ගන්න ගමන්...කිම් නිහඩයි...හෝසොක් දිහා කේන්තියෙන් බලන් හිටපු යූනා බැලුවේ ජන්කුක් දිහා...

ඒ වගේම මිස්ටර් ජන්කුක් ට කවු---

එපා ඔම්මා...ජන්කුක් ට එක වචනයක් කියන්න එපා...!!!

හෝසොක් ගේ කේන්තියෙන් පිරුනු හඩ මැන්ශන් එකේ දෝංකාර දෙද්දි යූනා ටිකක් ගැස්සුනා...

ජන්කුක් බනින්න කිසි අයිතියක් නැ...මගේ පවුලේ අයටවත් තේරුම් ගන්න බැරි උන දේ ජන්කුක් තේරුම් ගත්තා...මගේ හියුන්ග් කෙනෙක්වත් නොදුන්න සපෝර්ට් එකක් ජන්කුක් මට දුන්නා...එයාට එක වචනයක් කියන්න අයිතියක් නැ ඔයාට...!!!

හෝසොක් තමුන් අද ඉද---

නැ ඔම්මා...!! අද මං කියන දේ ඔම්මා අහගන්න...මට තවත් ඔයාගේ නීති වලට යට වෙලා ඉන්න බැ...මේක මගේ ජීවිතේ...මං කරන්නෙ මට ඕනෙ දේ...

හෝසොක් එක දිගට කියද්දි ඔක්කොම බයෙන් බලන් හිටියා...ජන්කුක් බයටම අඩනවා...මොනා වෙයිද කියන්න කවුරුත් දන්නැ...කිම් කල්පනා කරා...තේහ්‍යුන් ඉන්නෙ වෙනමම ලෝකෙක...තේහ්‍යුන් තාමත් නපුරු විදියට බලන් ඉන්නෙ ජන්කුක් දිහා....

එහෙනම් අදින් පස්සෙ ඔයත් හෝසොක් මේ පවු---

Kick me out of the house...? හහ්...මං කොහොමත් යනවා...ජූන් හියුන්ග් මේ පවුලෙන් අයින් උන නිසා එයා ගොඩක් සතුටින්...එයා කරේ හරි දේ...ඔම්මා දන්නේ නීතී දාන්න විතරයි...

හොබී හියුන්ග්---

නැ ජන්කුක්...මං මගේ තීරනේ අරන් ඉවරයි...මං දිගටම ශෝස් තියනවා...දිගටම ඒක කරනවා...ඔම්මට පුලුවන් දෙයක් කරන්න...මොකද තවත් මට මේ පවුලේ අයගෙන් ඇති උදව්වක් නැ...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now