" ආාාශ්... කිම් මෆින් ටේයොන්......!!!! "

⁣ජිමින් බෙරිහන් දීගෙන කෑ ගහද්දි මාශ් ගැස්සිලා ගියා.


" මොකද.......අනේ.......??? "



" මේ මිනිහා හැමතිස්සෙම චීට් කරනවා... හම්බෙයි නේ කොයිවෙලේ හරි.........!!!! "




ජිමින් ෆෝන් එක පැත්තකට විසික්කරලා ඇදට වැටුනා. මාශ් එයාගේ ෆෝන් එක දිහා බලලා ටෙක්ස්ට් එකක් දාලා ජිමින්ගේ මූණට එබුනා.

" ඒක තමයි නේ...... ටේයො නම් හරිම චීටර් කෙනෙක්........!!! ඇත්තමයි.. දෙන්න ඕනේ එයාගේ පස්සට දෙකක්....!!! "



" හාහ්හහ... ඔයා ඉන්නකො.. එයාගේ පස්ස ගැන බලාගන්න එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා... ඔයා ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ හා පස්ස ගැන බලාගන්නකො.......!!! "





" හ්හහ.. ඒක ගැන මං බලන්නැතුව ඉතින් වෙන කවුරැ බලන්නද...ආාශ්.. එනිවේ... ජිමිනි....මේ.........!!!! "





මාශ් කියද්දි ජිමින් ඔලුවට අතක් තියාගෙන එයා දිහා බැලුවේ ඇස් හිනි කරන්. එයාට තේරැනා මාශ් මොනවා හරි දේකට එනවයි කියලා.




" මොකද... බටර් ගාන්නේ...? "






" හනේඑඑ.. ඒම නෑ.. මං මේ ඔයාට ටේයා එක්ක ප්‍රශ්නේ විසඳගන්න විදියක් ගැන කල්පනා කලේ...!!! "

" හරි දැන් ඔයා දන්නවද.. ටේයොයි මගෙයි අතරේ තියන ප්‍රශ්නේ...? "


" එයා ඔයාට චීට් කලා නේ......!!! "



" ඇයි ඒ.....? "



" ඉතින් ඒක තමයි...ඇයි ඒ......? "




ජිමින් කියපු එකම මාශ් කියද්දි ජිමින් මාශ්ට ළඟ තිබුනු කොට්ටෙන් ගැහුවා.


" කිසිම දෙයක් දන්නෙත් නැ... ඇත්ත කියනවා.. දැන් මොකක්ද වෙන්න ඕනේ.... ඔයාට.......? "





ජිමින් ඇහිබැමකුත් උස්සලා අහද්දි මාශ් එයාගේ තොලකුත් හපාගෙන එයා දිහා බැලුවා.



" ජිමිනි... දැන් දවස් දෙකකින් විතර මායි ජොන්කුකියි මීට් උනේවත් නැහැ නේ..!! "


" ඉතින් ඔයාලා කොයි වෙලෙත් ටෙක්ස්ට් කරන්නේ... ෆේස් ටයිම් කරනවත් එක්ක නේ...!!! "


GUKKIES HOT CHOCOLATE  || JJK || COMPLETED Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ