𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 23

Start from the beginning
                                    

අද බඩී හොස්පිට්ල් එකට එක්කන් යන්න එපැයි...

ඒ ඇයි ?

ඇයි අනේ...බඩීව චෙකප් කරගන්න ඕනිනේ...

ජන්කුක් කියද්දි තේහ්‍යුන් කරේ ජන්කුක් ගේ ලා රෝස කම්මුල් හපපු එක...ජන්කුක් හිනාවෙද්දි ජන්කුක් ව පෙරලගත්ත තේහ්‍යුන් ජන්කුක් ගේ ඇග උඩට ඇවිත් ඇති වෙනකම් ජන්කුක් ගේ මූන කිස් කරන්න ගත්තා....

යාහ් හියුන්ගී...ඔයා බරයි...

ඔයා ඊයෙ නම් මං බරයි කිව්වෙ නැ...

හම්ප්...මෝඩයා...

ජන්කුක් ව පොඩ්ඩක් හුරතල් කරපු තේහ්‍යුන් ජන්කුක් ගේ තොල් වලට නැමුනා...ජන්කුක් ගේ තොල් හිමින් උරන්න ගත්ත තේහ්‍යුන් විනාඩි ගානකින් ඒ තොල් වලින් ඈත් වෙලා ජන්කුක් ගේ බෙල්ලට පාත් උනා....

ආහ්හ්...ම්හ්ම්ම්...

තේහ්‍යුන් ජන්කුක් ගේ බෙල්ලෙ තැන් තැන් හපලා උරන්න ගත්තම තේහ්‍යුන් ගේ උරහිසෙන් තොල් තියාගත්ත ජන්කුක් හිමින් කෙදිරිගෑවා....ජන්කුක් ගේ බෙල්ලෙ අස්සෙන් ඔලුව ගත්ත තේහ්‍යුන් ජන්කුක් ගේ නහය උඩින් පෙක් එකක් තිබ්බා...

කුකී...

යෙශ් ඩැඩී....

ඔයාගේ බට් එකේ මෝල් එකක් තියෙනවා...

ඔහ්...ඔයා ඒක දැක්කද...?

ම්ම්...its so cute...i wanna bite it...

තේහ්‍යුන් ජන්කුක් ගේ තොලක් හපලා කිව්වම ජන්කුක් හිමින් පාරක් තේහ්‍යුන් ගේ පපුවට ගැහුවා...

හියුන්ගී දන්නවද...අපේ අප්පගෙත් එහෙම මෝල් එකක් තියෙනෙවා...

රියලි ?

හ්ම්ම්...මං එයාගෙම පුතෙක් කියලා අපේ අප්පා විශ්වාස කරන්නෙ ඒක නිසා...

වට්...*laughing*

ජන්කුක් කියපු කතාවට තේහ්‍යුන් ජන්කුක් ගේ බෙල්ල අස්සෙ මූන තියන් හිනා උනා...ජන්කුක් ගේ කම්මුල් squish කරපු තේහ්‍යුන් ජන්කුක් ගේ ශර්ට් එක උඩින් නිපල්ස් රබ් කරන්න ගත්තා....

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now