01.dream

343 32 7
                                    

"තව කොච්චර කල් අපි මෙහෙම කරන්නද dia..."

"මමත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් දන්නෙ නෑ Teesha..."

"Dia... අපිට කවද හරි සතුටෙන් ඉන්න පුලුවන් වෙයිද dia... අපිට ලෝකෙ ඉස්සරහ හිනා වෙන්න පුලුවන් වෙයිද...."

"මම දන්නෑ tee... මම දන්න එකම දේ මම මොන දේ උනත් ඔයාට ආදරෙයි කියන එක විතරයි..."

ඒ වාක්‍යය කියල ඉවර වෙන්නත් කලින් teesha, dia ව බදා ගත්තෙ කඩා වැටෙන කදුලු තවත් හිර කර ගන්න බැරිම තැන.

.
.
.
.
.

Dia&tee තමතමන්ට ආදරේ කරපු අහින්සක couple එකක්. ඒත් ලෝකෙ කියන විදියට disgusting lesbians.
මිනිස්සු ඒ අහින්සක ආදරේ දැක්කෙම ලෝකෙට විශබීජයක් විදියට....


Tee, class එකෙ හිටිය අහින්සක ලමයෙක් වෙද්දි dia හැම තිස්සෙම දගලපු ඒත් ඉගෙන ගත්ත කෙල්ලෙක්.
සාමාන්‍ය පව්ලකින් ආපු tee... dia දිහා බලන් හිටියෙ කිසිම හැගීමක් නොපෙන්නන එයාගෙ ඇස් අස්සෙ පුංචි ආශාවකුත් තියාගෙන
Dia කවදාවත්ම relationship එකක් තියාගත්ත කෙල්ලෙක් නම් නෙවෙයි. මොකද එයත් රහසෙන්ම tee දිහා බලන් හිටපු නිසා...

ඒත් කොහොම නම් කියන්නද ඒ දෙන්නා
"මම ඔයාට ආදරෙයි"
කෙල්ලෙක් කෝමද තව කෙල්ලෙක්ට ආදරේ කරන්නෙ....

"Tee මම ගැන මොනා හිතයි ද.."

"Dia වගේ කෙනෙක් මට මොකට කැමති වෙන්නද සල්ලිවත් නැති කෙනෙක්ට... කොටින්ම මට කිසිම දෙයක් නෑ නෙ.... අනික එයා තව කෙල්ලෙක්ට කැමති වෙයි කියල.... මම කොහොමද එහෙම හිතන්නෙවත්....."

තමන්ගෙ හිත් ඇතුලෙ ඉපදුන බය නිසා හැම හැගීමක්ම හිර කරන් මේ දෙන්නත් අවුරුද්දක් පුරාවට ඈතින් ඉදන් තමන්ගෙ ආදරේ දිහා බලන් හිටියා....

........

Dia ලගට ආව dew,

"Dia.. මේ අහනවකෝ... මම අර කෙල්ලට කැමතියි.... අර අහින්සක කෙල්ලෙක් ඉන්නෙ.... කන්නඩි දාන...."

"ක..කව්ද...deww.."

"අර අනේ අර අරයා.. මේ..... teee.... teesha.. teesha...."

"අහ්...."

"මම අහන්නද එයාගෙන්..."

"ඔ...ඔයාගෙ කැමැත්තක්..... හෙහේ.."
අමාරුවෙන් හිනා වෙච්ච dia එහෙම කිව්වෙ වෙන කියන්න දෙයක් නැත් තරමටම අසරන වෙච්ච නිසා....

"Dia... පො..පොඩ්ඩක්... පොඩ්ඩක් කතා කරමුද... අ.. අපි"

හීනි කටහඩකින් dia ගෙ කන ලග මුමුණන සද්දයක් ඇහුන නිසා හිමින් සැරේ dia හැරුනෙ ඒ කට හඩ කාගෙද කියල දෙපාරක්වත් හිතන්න ඕන්නැත් නිසා...

"T...teeee.....හා"

"Dia..මේ.. මේකයි.. මම අද ඔයාගෙ ගෙදර ආවට කමක් නැද්ද... මම දන්නව අපි දෙන්න එහෙමම ලොකු යාලුවො නෙවෙයි කියල... ඒත් මට exam එකට පාඩම් කරන්න තැනක් නෑ... ගෙදර තාම හදනවනෙ... අනේ පුලුවන් නම්ම්...."

එක හුස්මට tee කියන් ගියෙ dia ට හිතා ගන්නවත් බැරි වේගෙන්

"..හ...හා..."

නැවත හමුවන තුරාWhere stories live. Discover now