Part 14

62 18 52
                                    

At Park mansion

සෝ-"ඔප්පා...................."

ජින්-"යා..හ් මොකද කෙල්ල මේ කෑගහන්නේ?"

සෝ-"යාහ් බලන්න ඔප්පා...ඔයාගේ පොඩ්ඩා මට වද දෙනවා...පාඩුවේ ඉන්න දෙන්න කියන්නකෝ අනේ.😒😒😒"සෝෆා එකේ ඉදන් හිටපු සොන්හි කුක්ටත් රව රව කෑ ගහන්න ගද්දි කුස්සියේ හිටපු ජින් එතනට ආවේ මුන් දෙන්නව සත පහකට ශුවර් නැති නිසා.

කූ-"යාහ් පිස්සු හියොන්ග් මෙයාට.මම මොකුත් කරේ නෑ"

ජින්-"ඔව් ඔව් පේනවා මොකුත් නොකල බව.කෝ දැන් අනිත් ඩබල"

කූ-"ආආ ඒ ඩබල මේ කොටු කොටු දර්සන පෙන්නනවා හියොන්ග්.මෙන්න තිත්තක් වුවත් ඇත්තකි.🤣🤣🤣"

ජින්-"කෝ දෙනවා බලන්න."

සෝ-"යාහ් කූ ඔයා මට පොරොන්දු වුණා."

කූ-"හරි හරි අනේ හියොන්ග්ට නේ"

සෝ-"මම කිව්වේ නෑනේ ජින් ඔප්පට පෙන්නන්න කියලා.මම කිව්වේ කාටවත් පෙන්නන්න එපා කියලා නෙමේද? ඔයාට ඔච්චරටම ඕනි නම් දැන් ඕක පෙන්නලා දානවා.එතකොට වෙඩින් එක දවසට සායම හෝදන්න වෙන්නෙ නෑ නේ.ඒක හොදයි.😒😒😒🗡"

කූ-"ආ...පෝ ඔයා නම් මගේම තමා සෝ.මටත් වඩා දරුණුයිනේ ඔයා..උම්ම්මාහ්"

සෝ-"ඊව්...අහකට අහකට...ඔප්පත් බලන් ඉන්නවා..😒💔"

කූ-"අයියෝ එයා හිටියාම මොකද අනේ..."

දෙව්-"මේ මාත් ඉන්නවා...🗣"

කූ-"ආආආ නූනා...දර්සන ඉවරද?පව් බිත්ති හතර දිය වෙලාද දන්නේ නෑ."

ජිමින්-"තෝ මොනා ගැනද කියවන්නේ වල්හාවෝ?"

කූ-"ආආ ඒක වෙඩින් එක දවසට බලා ගන්නකෝ කට්ටියම"

සෝ-"අක්කියා....දියුණු වෙලා නේහ්..හ්ම් හ්ම්...ඔය වෙච්ච දේවල් මට ඉක්මණට පැහැදිලි කරොත් හොදයි..නැත්තම් අහවලාගේ මිනිය හම්බෙයි හං ගගෙන්"

ජිමින්-"ආ...යිශ් තමුන් බ්ලැක් සීක්රට් වුණා කියලා හිතන්න එපා මම බයයි කියලා.."

සෝ-"අහ් මම හිතන්නේ නෑ...මම දන්නවා..ඔයාට මං ලග වැද වැටෙන්න වුණත් වැඩ සලස්සන්න මට පුලුවන් ....පාක් ජි.....මි...න්....."

Red Wine🍷🍷🥀 / PJM /CompletedTempat cerita menjadi hidup. Temukan sekarang