Red Wine

229 25 5
                                    

වයින් බොහෝ විට සතුට හා මිත්රත්වය අදහස් කරයි. මිදි පැසවීමේදී පරිවර්තනයකට භාජනය වන බැවින් එය පරිවර්තනයේ සංකේතයක් කියලත් කියනවා.වයින් පෝෂණය සහ ජීවිතය සංකේතවත් කරයි.

උඩ තියන තොරතුරුත් අනුව මේ කතාවට ඒ නම මම ගත්තේ හේතු ගොඩක් තියනවා. මේ කතාවේදි සතුට වගේම මිතුරු කමත් සංකේතවත් කරනවා.ඒක වයින්වලින් සංකේතවත් වෙනවා  වගේම රතු පාටින් ආදරයත් සංකේතවත් කරනවා.

ඉතින් කතාව මිතුරුකම,සතුට හා ආදරය මත පදනම් වෙලා තියනවා.

තව දෙයක් තමා රෙඩ් වයින් ලේ වගේනේ.ඒකෙන් වෛරය,පලි ගැනීමත් පෙන්නුම් කරන නිසා තමා කතාවට ඒ නම දැම්මේ.

ආදරය කියන්නේ රෙඩ් වයින් වගේ අබ්බැහියක් නේ.එක පාරක් ආසා වුනොත් අපිට ඒ දේ අතාරින්න ගොඩක් අමාරුයි.ඒ වගේම විවිධ හේතු නිසා ජීවිතයත් පරිවර්තනය වෙනවා.හරියට වයින් වගේ.

ඔයාලා දන්නවනේ අද සමාජයේ වෙන දේවල්.තව දෙයක් තමා වයින් වලට මත් වුනාම අපිට කරන්න ඕනි හොද නරක දේවත් හරියට තෝර ගන්න බෑ.ඉතින් හිතන්නකෝ කතාවත් මේ වයින් වල තේරුමට සමාන දෙයක් දෙන්න ලියපු කතාවක් කියලා.

To be continued.....

                                 මේ
                         ඇබ්බැහියත්
                            උමතුවත්
                                අතර
                      දෝලනය වෙන
                              ආදරය
                                  🥀
                                  🥀
                                  🥀
                       🍷රෙඩ් වයින්🍷

පස්න තියේ නම් අහන් යන්න😌

LYSM❤️
Buutercups

Red Wine🍷🍷🥀 / PJM /CompletedDove le storie prendono vita. Scoprilo ora