Part 2

84 22 17
                                    


South Korea
At PJM company

යක්ෂයා ආවේශ වෙලා වගේ කම්පැණි එකේ employeeට බැනපු ජන්කුක් file එක බලන්න ගත්තේ ඕක හරි විදියට නොවුණේත් ජිමින්ගෙන් අහගන්න වෙන නිසා.හැබැයි කොල්ලට ඒක කර ගන්නත් බැරි වුණා ආපු කෝල් එකක් නිසා...

________________________________________

කලු පාට මාස්ක් එකකුත් දාන්,හූඩියකුත් ඇදන් PJM company එක ඉස්සරහට ආපු කොල්ලෙක් හදිස්සියෙන්ම වගේ call එකක් ගත්තා.

📲calling......

"ආයිෂ් කුකා ෆෝන් එක ආන්ස්වර් කරහන්. මේකා අර ගෑණිත් එක්ක office එක අස්සෙ පිස්සු නටනවද දන්නෙනෑ."
තරහෙන් කෑග ගහ හිටපු පාක් ජිමින්ගේ සද්දෙ නැවතුනේ ෆෝන් එකේ අනිත් පැත්තෙන් ඇහුන සද්දෙ නිසා.

" යොබුසෙයො හියොන්ග් මොකෝ මේ හදිස්සියේ?"

"කුකියා මේ අහපන්. ලොකු මිස්ටේක් එකක් වෙලා.අපේ company එකෙන් details වගයක් එලියට ගිහින්"

"මොහ්? මොනාද හියොන්ග් ඔයා මේ කියවන්නෙ එහෙම වෙන්නෙ කොහොමද?"

"කුක් කලබල වෙන්න එපා.හොදට අහගන්න. මං කියන දේ විතරක් කරන්න.අර අපි සෝල්වල අපේ mansion එකේ basement එකේ හිටපු එකී පැනලා ගිහින්.එකී තමා වැඩේ කරලා තියෙන්නෙ.දැන් අපෙ වුන් ඒකී ඉන්න තැන හොයා ගෙන යන ගමන් ඉන්නෙ.ඉක්මණට cabin එකේ දොර ලොක් කරලා පහලට එන්න.මං කොෆී ශොප් එකේ ඉන්නෙ"

"හරි හියොන්ග්.මං එන්නම්"

මෙහෙම කියලා call එක cut කරපු ජිමින්ගේ මූණේ තිබුණ හිනාව දැක්කා නම් ජිමින්ගේ ෆෝන් එක හැක් කරපු කෙනා කවුරු වුනත් ඒක කරන්න කලින් දෙපාරක් හිතන්න තිබුනා.

ඒත් මෙතන කියපු දේවල් අහන් හිටිය තුන් වෙනියා කවුරු වෙන්න ඇද්ද?

ජිමින් කිව්වා වගේම ජන්කුක් cabin එක ලොක් කරලා company එකෙන් එලියට එයිද?

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
Time skkiped

At Japan
Haneda Airport

At Japan Haneda Airport

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
Red Wine🍷🍷🥀 / PJM /CompletedМесто, где живут истории. Откройте их для себя