𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 11

Start from the beginning
                                    

ජන්කුක් ඉන්න...ජන්කුක්...!!

තේහ්‍යුන් ඉක්මනින් ඇවිත් ජන්කුක් ගේ අතින් අල්ලලා නවත්තගත්තා....ජන්කුක් ට ඕන උනේ එයාගේ කදුලු හංගගන්න...එයා කොච්චර ආසාවෙන්ද තේහ්‍යුන් ට කෑම හදන් ආවේ...ජන්කුක් බිම බලාගෙනම හිටියා...

ජන්කුක් මොනාද මෙහෙ කරන්නෙ ?

මොකුත් නැ හියුන්ග්...

ජන්කුක් තේහ්‍යුන් ගේ අත අතෑරලා අඩි දෙකක් තුනක් ගියත් ආයෙ තේහ්‍යුන් ජන්කුක් ගේ අතින් අල්ලන් තමන්ගේ පැත්තට හරවගත්තේ මේ ඔක්කොම දේවල් දිහා ජෙනි බලන් ඉන්නකොට....ජෙනී පුදුම උනා...තේහ්‍යුන් කවදාවත් මෙහෙම කෙනෙක් පස්සෙන් ගිහින් නතරකරගන කෙනෙක් නෙමෙ...අඩුම එයාගෙ වත්....

ජන්කුක් ආවේ මොනා හරි දෙන්නද...?

නැ...

එහෙනම් ඕකෙ මොනාද...?

මොකුත් නැ හියුන්ග්...මං යන්නම්...!!

ජන්කුක් තේහ්‍යුන් ගේ අතින් අත අරන් ඉක්මනින් ආවේ ලිෆ්ට් එකට...ඒත් ඊට කලින් තේහ්‍යුන් ඉක්මන් උනා...තේහ්‍යුන් ට ඕනෙ උනෙ නැ ජන්කුක් ව යවන්න...අනික ජෙනිව දැක්කම ජන්කුක් ගේ මූන අදුරු උන විදිය තේහ්‍යුන් හොදටම දැක්කා...ජන්කුක් ට ලිෆ්ට් එකට යන්න නොදි තේහ්‍යුන් ජන්කුක් ව එක්කන් එතනින් ආවා....

ජන්කුක්...මොකද උනේ කියන්න...

මොකුත් නැ හියුන්ග්...මට යන්න ඕනෙ...

ඇයි ඒත් ? මට ලන්ච් එක දෙන්නද ? ම්ම්ම්...

ඔ..ඔව්...මං හියුන්ගී ආසයි කිව්ව කෑමක් හැදුවා...ඒක දෙන්න ආවෙ...ඒත්...ඒක දැන් හියුන්ග් ට ඕන නැ...

කවුද එපා කිව්වෙ ? ඔයාද හැදුවේ ?

ඔව්...

තේහ්‍යුන් බලෙන්ම වගේ ජන්කුක් ගේ අතින් එයා එල්ලන් හිටිය චූටි බෑග් එක ගත්තා...ඒක ඇතුල බලපු තේහ්‍යුන් ලාවට හිනා වෙලා ජන්කුක් දිහා බැලුවා...ජන්කුක් ගේ කොන්ඩේ අවුස්සපු තේහ්‍යුන් බිමට ඔලුව නමන් ඉන්න ජන්කුක් ගේ මූන ගාවට නැමුනා...

අයිගෝ...මං තව ලන්ච් ගත්තේ නැ...සුවදින් මං කියන්නද මේ මොනාද කියලා ?

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now