𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 11

Start from the beginning
                                    

උඩ පැන පැනම ඇතුලට ආපු ජන්කුක් තේහ්‍යුන් ගේ කැබින් එක තියෙන ෆ්ලෝ එක අහලා ලිෆ්ට් එකට ආවා...තුන්වෙනි බට්න් එක ඔබපු ජන්කුක් ලිෆ්ට් එක ඇරුනම එලියට ආවා...හිතුවට වඩා කිම් කම්පනි එක ලොකුයි...

මේ අතරේ තේහ්‍යුන් ගේ කැබින් එකේ හිටියේ තේහ්‍යුන් ජෙනී...තේහ්‍යුන් ව හම්බෙන්න ජෙනී ආවා...ඒ එක්කම තේහ්‍යුන් ට ලන්ච් එකත් ජෙනි අරගෙන ආවත් ඒවා කන්න තේහ්‍යුන් බැ කිව්වා...

ටේ ඔයා කන්නෙ නැද්ද ?

මට බඩගිනි නැ ජෙනි...

ඔයා කයි හිතලා මං මේවා අරන් ආවේ...

මං කිව්වනේ ජෙනි මට බඩ---

අනේ ටේ...කටවහන් කන්න...මං බෙදලා දෙන්නද...?

ටේ...මං ඔයාටයි කතා කරන්නෙ ? හෙලොව්...

ජෙනී තේහ්‍යුන් ගේ මූන ඉස්සරහින් අත වන වන කතා කරත් තේහ්‍යුන් බලන් හිටියේ ග්ලාස් වෝල් එකෙන් පේන ජන්කුක් දිහා...කැබින් එක ඇතුලට එලිය පෙනුනත් එලියට කැබින් එක ඇතුල පේන්නෙ නැ...තේහ්‍යුන් කල්පනා කරේ ජන්කුක් මොනාද ඔෆිස් කරන්නෙ කියලා...

ජ්..ජන්කුක්...?

තේහ්‍යුන් මිමිනුවාම ජෙනිත් තේහ්‍යුන් බලන් ඉන්න පැත්තට හැරිලා බැලුවම දැක්කේ වටපිට බල බල ඉන්න ජන්කුක් ව...ඒ එක්කම වගේ තේහ්‍යුන් ගේ කැබින් එක අදුරගත්ත ජන්කුක් බනී ස්මයිල් එක දාන් දොර ඇරගෙන ආවා...

තේහ්‍යුන්ගී හියුන්ග් මං ඔයාට ලන්ච් එක හද---

ජන්කුක් හිනාවීගෙන ඇතුලට ආවත් ජෙනිව දැක්කම ජන්කුක් ගොලු උනා...ජන්කුක් මාරුවෙන් මාරුවට දෙන්නා දිහා බලන් ඉදලා ටේබල් එක උඩ තියෙන ලන්ච් බොක්ස් එක දිහත් බැලුවා...ඒ වෙනකොටත් ජෙනි තේහ්‍යුන් ට ලන්ච් ගෙනත් කියලා දැනගත්ත ජන්කුක් එයාගේ අතේ තියෙන ලන්ච් බොක්ස් එක දිහා බැලුවේ දුකින්...

ස්..සොරි...

ජ්..ජන්කුක්...ඉන්න...!!

ඔලුව උස්සලා ජෙනි දිහා බලපු ජන්කුක් තේහ්‍යුන් ට සොරි කියාගෙන කැබින් එකෙන් එලියට ආවේ තේහ්‍යුනුත් අඩියට දෙකට එලියට එද්දි...තේහ්‍යුන් එලියට ගිය සැනින් ජෙනී තේහ්‍යුන් ගේ ලැප් එක හරවන් ලයිව් කැමරා විඩියෝ එක බැලුවා....

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now