episode 14(what's going on..???)

Börja om från början
                                    

💚ම්...ඔතනින් තියන්න...

🌼ඕකෙ...

Jiyeon වැඩි සද්දයක් නැතුව සුප් එක තියලා එතනින් ගියා.කවදාවත් නැතුව jiyeon ගෙ මුලු මූනම රතු වෙලා තියෙන්නෙ කියලා කාමරේට ගියාම jiyeonට ම මීටර් වුනා.

🌼හත්තික්කේ....මේ මොකද මේ...ආයෙමත් රතු වෙලා...හයියෝ...

Jiyeon කම්මුල් දෙකට ගහන ගමන් bathroom එකට ගියා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ටික වෙලාවක් ගියාට පස්සෙ huenin පිටත් වෙලා ගියා.එතකම් ම min ra වචනයක්වත් කතා නොකර හිටියා.

💞ඔයා දැන්ම යනවද..

🌷ම්..ඔව් පැටියො...ඔයා දන්නවනෙ අප්පගෙ හැටි....

💞හම්..ඕකේ..මන් දෙන්නවම ඇරලවන්නම්...

🌷එපා beomgyu..මටයි එයාටයි යන්න පුලුවන්...

💞නෑ ඕන නෑ...ඔයා හිතන්නෙ මන් ඔයාගෙ අප්පට බයයි කියලද...

🌷ඇත්තටම...නෑ.ඒත් මට ඕන නෑ මගෙ පැටියට තුවාල වෙනවට..හුම්.....

Heyjin කිව්වෙ beomgyu ගෙ ඔලුවට තට්ටුවක් දානගමන්.

💞මගටවත් එන්නද එහෙනම්...

🌷හම්...එපා beomgyu...

💞heyjin....???

🌷හරි හරි..එන්න..ඒත් පොඩි දුරකට විතරයි....

💞හම්...එහෙනම් අපි යන් නේද min ra...

🐞හම්.....

💞min ra..

🐞ඇයි.....

🌷huenin ඔයාට මොනා හරි කිව්වා නේද..මන් දන්නවා එයා මොනා හරි ඔයාට කිව්වා කියලා...

🐞මොකුත් නෑ heyjin අපි යන්...

🌷min ra..?

💞මොකක්හරි ප්‍රශ්නයක්ද...

🐞නෑ නෑ මන් කිව්වනෙ..අපි යන්...

Min ra අවුලෙන් ඉන්නෙ කියන එක දෙන්නටම තේරැනා.යනගමන්වත් min ra මොනවත් ම කතා නොකර හිටියෙ කලින් වුනු දේවල් ආයෙ ආයෙමත් මතක් වෙන්න ගත්තු නිසා.ටික වෙලාවක් ගියාට පස්සෙ min ra ගෙ ගෙවල්වලට ලං වුනා.min ra සමුගන්න කලින් heyjin එයාව hug කලේ එයාට දෙයක් කියන්න ඕන නිසා.

🌷min ra...ඔයා මට වෙච්ච දේ නොකිව්වට කමක් නෑ..ඒත් මොකක් හරි තීරණයක් ගන්නවනම් හොදට හිතලා ගන්න..මොකද ඒකම ඔයාට හේතුවක් වේවි සතුටු වෙන්න වගේම දුක් වෙන්නත්..හම්....මට ඔයා ගැන විශ්වාසයි..ඔයා එහෙම ලේසියෙන් වැරදි තීරණ ගන්නෙ නෑ කියලා මම දන්නවා...ඒත් පරිස්සමින්...

ඒත් එක්කම heyjin, min ra ගෙන් ඈත් වුනා.

🐞හම්...bye heyjin...පරිස්සමින් යන්න දෙන්නම...

🌷bye..min ra..

💞ඕහ්..එතකොට මම..

🐞ඔයාටත් එක්ක තමා ඉතිම්..bye beomgyu...

Min ra හිනාවෙනගමන් එයාගෙ ගෙදරට ගියා.

🌷හම්...beomgyu...මට නිකම් මොකක්ද වගේ..

💞huenin එයාගෙන් අහලා...

🌷හම්..

💞බයවෙන්න එපා heyjin..මන් හිතනවා මොකුත් වෙන්නෙ නැති වෙයි කියලා...මේ වෙලාවෙ තීරණයක් ගන්නවනම් ගන්නවෙන්නෙ එයාටමයි..එයා huenin ට කැමැත්ත දුන්නොත් සමහර විට එයාට සතුටින් ඉන්න ලැබේවි..min ra එයාව ප්‍රතික්ෂේප කලොත් එයාට හැමදාටම විදවන්න වේවි..මොකද දෙන්නට දෙන්නා හුගක් ආදරේ නිසා...

🌷ඔයා කියන්නෙ ඒ දෙන්නා එකතු වුනානම් හොදයි කියලද..ම්...

💞මන් හිතන්නෙ..ඔව්....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Next day....

සුපුරැදු පරිදි teahyun ගෙදරින් එලියට බැස්සා.ඒත් අද නම් එලියට ආවෙ එහාපැත්තෙන් ආව සද්ද බද්ද ගොඩ නිසා.ඒ වෙලාවෙ තමා teahyun දැක්කෙ එහාපැත්තෙ ගෙදරට අලුතෙන් කට්ටියක් ඇවිත් ඉන්නෙ කියලා.

🌺oh..ඔය ටික මන් ගන්නම් අම්මා..

සද්ද බද්ද අස්සෙ හුගක් හුරැ පුරැදු කඩහඩක් ඇහුන නිසා teahyun ආපස්සට හැරැනා.

🖤ara..????ඒ එයාමද....

Teahyun කෝකටත් කියලා එලියට ආවෙ ඒ ara මද කියලා දැනගන්න.ඒත් එක්කම ara ගෙදරින් එලියට ආවෙ තව මොනා හරි තියෙන නම් අරන් එන්න.

🌺එච්චරයි නේද....

🖤ඕහ්...මන් හිතපු එක හරි එහෙනම්..

Teahyun කිව්වෙ ara ටත් ඇහෙන්න ම.

🌺ඒ කවුද ඒ පාර...

එහෙම කියාගෙන ara අනිත් පැත්ත හැරැනා.ඒ වෙලාවෙදි තමා එයා දැක්කෙ එයාලගෙ අලුත් අසල්වාසියෙක්ව.

🌺teahyun..!!?????

🖤good morning කොට මොඩල් එක...

🌺ඒ පාර ඔහේ නම් මහ ශාපයක් වේගෙන එන්නෙ...උෆ්....





























😅

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Där berättelser lever. Upptäck nu