_💔💔14_

518 128 40
                                    


..

..

..



























































..තාරු.....


   වචනවලටත් කලින් ඇස්වලින් කදුලු කැට කඩන් වැටිලා තියෙනකොට ඒ කඳුළු අස්සෙන්ම මට එයාගේ නම මිමිනුනා...බොද උනු කාබන් එක්ක කහ ගැහුනු කඩදාසියක් මගෙ අතට මිටි මෙලවිලා තියෙනකොට ආයෙමත් ආයෙමත් හුස්මක් නොගෙන මං ඒ වචන ටික කියවන් ගියා.....

මගෙ ආදි.....

මගෙ ආදි.....


  ඒ වවන දෙකට මගෙ හදවත නතරකරන්න පුලුවන් කම තියෙනකොට මට තාමත් අදහාගන්න බැරිව ගියා මේක හිනයක්ද කියන එක....ආදි.....එයාගේ ආදි මමයි......
" සනුල ආදිත්‍යන් "....ලෝකෙකට මං සනූ වෙනකොට මටත් හොරා මං එයාගේ ආදි වෙලා......එයා නොපෙන්නුව,හැගෙව්වෙ නැති ඒ හැඟීම මං වෙනුවෙන් නෙවේ කියලා හිතන් මම වෙනම ආදි කෙනෙක් හිතේ මවන් මෝඩයෙක් ගානට වැඩ කරලා...මං මොඩයෙක් වෙලා...පෙන්නුවෙ නැති උනත් ඒ හිතේ හංගන් හිටිය ආදරේ තේරුම් ගන්න බැරි වෙන තරමටම....මං මෝඩයෙක් වෙලා.....ආදි කියන්නෙ මන්මයි කියලා තේරුම් ගන්න පරක්කු උනු තරමට...ජීවිතේ ආයෙමත් වතාවකට මං මෝඩයෙක් වෙලා....එයා ආවේ මැරි කරන්න නෙවේ එක නවත්තන්න කියලා තේරුම් ගන්න බැරි තරමට....අන්තිමට ලෝකේ හොදම මෝඩයත් මං වෙලා....එයාට කතා කරන්න අවස්ථාවක් නොදී හැමදේම අතෑරලා පැනල ගිය තරමට.....





ඔයා අහනවා මට සමාව දෙනවද කියලා.....

  දෙයියනේ තාරු...මටයි ඒක අහන්න ඕන උනේ...ඔයා මට සමාව දෙනවද....මේ තරම් මෝඩ උනාට..ඔයාට තේරුම් නොගත්තට...ඔය ඇස් ඇඩෙව්වට වගේම මේ තරම් පරක්කු උනාට...

  මට සමාව දෙන්න තාරු....මට තිබුනා කතා කරන්න..හංගන් ඉන්නෙ නැතුව ඔයාගෙන් අහන්න...මොන දේ උනත් අල්ලගන්න හීන මැවුව අතාරින්නෙ නැතුව ඉන්න....කාලෙකට පස්සෙ හම්බෙලත් ඔයාව අඩවන්නෙ නැතුව ඉන්න....

  ඇයි මෙහෙම උනේ මැනික...ඔයත් ඇහුවා..ඒ වගේම මාත් අහනවා....ඇයි අපිට මෙහෙම උනේ....අපි දෙන්නම පිරිමි උනු එකද වැරැද්ද....පිරිමි හිතක් වෙනුවෙන් ආදරේ ඇති උනු එකද වැරැද්ද....ඒත් ඒක වැරදිද...ආදරේ කරන එක...තමන් කැමති කෙනෙක්ට....ඒක වැරදිද කියන්න....ආදරේ කරන්න කියන්නෙ පෙනුම දිහා නොබලා හදවතින්ලු....එහෙනම් අපිටත් ආදරේ කරන්න දෙනවද...අපිත් ආදරේ කලේ පිටින් කෙනා කවුද කියලා නොබලා ඇතුළෙ පණ ගැහුනු හදවතට වෙනකොට ඇයි අපි වගේ අයව සමාජෙන් කොන් කරන්නේ..ඇයි අපිටත් ඉඩක් නොදෙන්නේ...ආදරේ කරන එක හිරේ දාන්න තරම් වැරැද්දක් ද දෙයියනේ...ආදරේ කරන්නෙ හදවත් දෙකක් නම් කාටවත් කරදරයක් කියලා කියන්නෙ කොහොමද....එහෙම නොවුනා නම්..අපිට අපේ වෙන්න පුලුවන්කමක් දීලා තිබ්බා නම් එදා අපිට වෙන් වෙන්න සිද්ද වෙන්නෙ නෑ නේද...එහෙනම් අවුරුදු හතක් අපි දෙන්නා දෙපැත්තකට වෙලා හූල්ලන්නෙ නෑ නේද...අවුරුදු ගානක් අපි මැරි මැරී ඉපදෙන්නෙ නෑ නේද....



💍I SEE YOU💍 ( Zhanyi short Ff ✔  )Where stories live. Discover now