💖My mate 💖

791 41 4
                                    

                    
                    💖My mate💖

නැ....නැ....මං වැඳලා කියන්නම් සර් මම නෙවෙයි .....එක කරේ .......

මම නෙවෙයි මැඩම්ව මැරුවෙ ......

නැ...තමුසේම තමයි මගේ  සෝයුන්ව මරලා දැම්මේ ....ඔය තමුසේගෙ ජරා අත් වලින්ම තමයි  මගේ සොයුන්ව තමුසේ මරලා දැම්මේ .........

අනී ........සර් .....මම නෙවෙයි ......

මොකක්ද බැල්ලි තෝ කියන්නෙ .....තෝ ... අපේ ඇස්මානාපිටම ශාක්ෂී කාරයෙක් වෙන කොට තෝ කියන්නෙ සොයුන්ව මැරුවෙ නැ කියලද ?පට්ට බැල්ලි .

Jung kook ඔකීගේ ගවුමෙන් අල්ලාන් ඔකීගේ රෝසපාටට හුරු කම්බුල් වලට වේගයෙන් ගහගෙන ගහගෙන  ගියේ කෙල්ලගේ කම්බුල් රතුම රතුපාටට වෙලා කම්බුල් වලට ලේ උනලා  යද්දියි .

කෙල්ලගේ ඇස් වලින් කඳුලු වැක්කිරිලා ගලාගෙන යද්දි දැනෙන වේදනාවට තොල් එකිනෙක තදකරන් හපාගෙන  වේදනාව සමතයකට පත්වෙන්න කියලා  ඔකී දේවියන්ගෙන්  ඉල්ලුවේ ආයාචනාත්මකවයි  .

විඳවපන් ......විඳවපන් ........තෝ විඳවන්න ඔනෙමයි  ..තමුසේට මං විඳවන්න දෙන්නෙ මෙ ඉන්න විදිහට  පනපිටින්ම.
.
.
.
.
.
.
.
.
මෙ ජේ.කේ සහ  ඔකීගේ කතාවයි  .

____________________________________

ළමයි පොඩි දෙයක් කියන්න තියෙනවා කතාව පටන් ගන්න කලින් .

මෙ කතාව ටිකක් 🔞,Romantic සහ අසභ්‍ය වචන වලින් සමන්විත කතාවක් .එ නිසා කතාව පටන් ගන්න කලින් මං ඔයාලගෙන් ඉල්ලිමක් කරනවා මෙ කතාව කියවන්න අකමැති නම් කරුණාකරලා කියවන්න එපා .

හරි එහෙනම් මුලින්ම කතාව ඇතුලේ ඉන්න චරිත පිළිබඳව පොඩි Introduction එකක් දෙන්නම් .

************************************

🐰Jungkook

🐰Jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🔞My Mate 🔞Where stories live. Discover now