𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 04

Start from the beginning
                                    

මිස්ටර් ජන්කුක් මගෙ ඇද යට ඉදන් ඇයි....එයා ඇයි කැගහන් දිව්වේ...ඕහ් මයි ගෝඩ්...මං නේකඩ් ඉන්න නිසාද...? එයා මං දිහා බලන්ද හිටියේ ?

තේහ්‍යුන් කටත් ඇද කරන් කල්පනා කර කර ඉද්දි ජන්කුක් ගේ කැගැහිල්ලත් එක්ක මැන්ශන් එකේ ඔක්කොම කලබල උනා...ජන්කුක් කැගහන් කිචන් එකට ඇවිත් අයිස් වතුර කලිසම අස්සට හලාගත්තේ අජුම්මා වගේම සෙමි අහක බලාගනද්දි....


ආආආඅව්ව්....ජුන්ඩා....අජුම්මා...!!! ජුන්ඩා....ඒක....ආආආආආආ....!!!

ජන්කුක් ට වචනයක් වත් හරියට කියාගන්න බැ...ජන්කුක් දුවන් ගිහින් බිත්තියේ ඇතිල්ලුනේ හෝසොක් යූනා බයෙන් බලන් ඉද්දි...ජන්කුක් ට මොන යකෙක් වැහිලද කියලා බලන් ඉද්දි ජන්කුක් මැන්ශන් එකෙන් එලියට දුවලා ගාඩ්න් එකේ පෙරලුනේ වල් කන ගමන්....ගාඩ්න් එක ජන්කුක් අත් දෙකෙන්ම හූරන්න ගත්තේ පනුවෙක් වගෙ දගලන ගමන්....

ජුන්ඩාආආආආආආආආආ....!!!!

ජන්කුක් කැගහලම මූන රතු වෙලා...වල් පස් කන ගමන් හිටපු ජන්කුක් අඩ අඩම නැගිටලා දුවලා ඇවිත් පූල් එකට පැන්නේ තේහ්‍යුන් හෝසොක් යූනා අජුම්මා සෙමි ඇස් ලොකු කරන් බලන් ඉද්දි...පූල් එකට පැන්නම තමා ජන්කුක් ට සහනයක් දැනුනේ...වතුර නිසා කූඹි පාවෙන්න ගත්ත නිසා ජන්කුක් සැනසුම් සුසුම් හෙලුවා....

පූල් එක අස්සෙ ඔලුව ඔබන් හිටපු ජන්කුක් හුස්ම ගන්න අමාරු නිසා උඩට ඇවිත් බැම්මට හේත්තු වෙලා හති ඇරියා....ජන්කුක් ඇස් පියන් හති අරින දිහා අනිත් අය බලන් ඉද්දි හෝසොක් ලගට ඇවිත් ජන්කුක් ගේ මූනට තට්ටුවක් දැම්මා....

ජන්කුක්...ආයූ ඕකෙ ? ඔයාට මොකද උනේ ?

ආ...ම්..මේ...මේ...

අත් බැදන් රවන් බලන් ඉන්න තේහ්‍යුන් දිහත් , යූනා දිහත් , බයෙන් බලන් ඉන්න අජුම්මා දිහත් ජන්කුක් බලලා අන්තිමේට හෝසොක් දිහා බැලුවා...ගෙල ගුලියක් ගිලපු ජන්කුක් nervous හිනාවක් දැම්මේ බොරුවක් කල්පනා කරන ගමන්...

කෝ නැගිටින්න ජන්කුක්...ඔයාට අසනීපයක්ද ?

අහ්ම්...මේ...මට...මේ...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now