𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 04

Start from the beginning
                                    

ජන්කුක් තේහ්‍යුන් ගේ නේකඩ් ඇග පුරාවට ඇස් යැව්වේ අදහගන්න බැරුව...ජන්කුක් හිතුවට වඩා තේහ්‍යුන් ගේ ඇග ගොඩක් ලොකුයි....තේහ්‍යුන් තෙත කොන්ඩේ ගසන ගමන් ඇද පැත්තට හැරෙද්දිම ජන්කුක් ඔලුව අස්සට ගත්තා...ජන්කුක් ට දරාගන්න බැරි දුකක් දැනුනේ තේහ්‍යුන් ගේ කෝක් එක බලාගන්න බැරි උන නිසා...

එයාගේ ඇග එහෙම නම්...කෝක් එක...කින්ග් සයිස් ඇති...ආහ්...මොනාද හිතන්නෙ ජන්කුක්...!! වල් දේවල්-----


ජන්කුක් හොරෙන් කියවන එක නැවැත්තුවේ එයාගේ ඉන යටින් නිකන් කටු අනිනවා වගේ දැනුන නිසා...ඒ එක්කම ජන්කුක් ට දැනුනේ එයාගේ කකුල් වලටයි , මිනි ජන්කුක් ටයි විදිනවා විදිනවා වගේ....ජන්කුක් තොල් තද කරන් කලිසම උස්සලා බැලුවා...එයාගේ දරුවෝ ටික බැග් එකෙන් එලියට ඇවිත්....

හෝලි ශිට්....!!! ආව්...ආව්...ආයි...අම්මෝ...රිදෙනෙවා...ආව්...මේකා ඉක්මනින් කාමරෙන් යන්නෙ නැද්ද...!!! අනේ ඔම්මා...!!!

ජන්කුක් ඒ වේදනාව දරාගන්න බැ...ජන්කුක් කකුල් දෙක තද කරන් අත හපන් පුලුවන් තරම් ඉවසන් හිටියා...ඒත් තේහ්‍යුන් තාම කොන්ඩේ ඩ්‍රයි කරන ගමන්...ජන්කුක් ඇද යට ඉදන් පනුවෙක් වගේ දගලනවා...එයා එයාගෙම ඩික් එකට ගහගත්තේ තිබ්බ කේන්තියට....

තවත් නම් බැ...ආව්ව්...මගෙ...ජුන්ඩා....ආආ...මට බැ...මට බැ...අනේ...අප්පාආආආ....!!!

ජන්කුක් ට ඇඩෙනෙවා...එයාගේ කකුල් පුරා කූඹි....තවත් නම් ජන්කුක් ට ඉවසන් ඉන්න බැ...ජන්කුක් කෙදිරිම් තේහ්‍යුන් ට ලාවට ඇහුනත් තේහ්‍යුන් වැඩි ගානකට ගත්තේ නැ...අත තදින් හපන් හිටපු ජන්කුක් ඒ පාර නම් යටි ගිරියෙන් කැගැහුවේ එයාගේ ඩික් ටොප් එකට කූඹි විදිද්දි....

ආආආආආආආආආආආආආ.....!!!!!

කැගහගෙන ජන්කුක් ඇදෙන් එලියට එනවත් එක්කම බය උන තේහ්‍යුන් ඉක්මනින් ටවල් එක හෙව්වේ කිසි දෙයක් හිතාගන්න බැරුව...ජන්කුක් ඇදෙන් එලියට ආපු ගමන් කලිසම ගස ගස කැගහගෙන දුවන දිහා තේහ්‍යුන් ගල් ගැහිලා බලන් හිටියා....

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now