Comment goal 50
"ටේ...."
අන්ධකාරය අතරේ ජන්කුක් ඔහුව හොයනවා.කිසිවෙක් නොවුනු අන්ධකාරයේ ඔහු තනිවම එහි සැගවී සිටීම ගැන ජන්කුක් පුදුම වුණා.හෙමින් අඩි තබමින් වටපිට බලන ගමන් ජන්කුක් ඉදිරියටම ගියා.බේස්මන්ට් එක තුළින් අහුවුන කුඩා ලයිට් එක ඔන් කරපු ජන්කුක් ඒ පෙනෙන ආලෝකය අතරින් ටිකක් වටපිට බලන්න ගත්තා.
නමුත් එකවරම...
"ආආඅහ්...ගර්ර්ර්ර්...."(baby tiger sound)
එකවරම මුලු වටපිටාවෙම නිහැඩියාව බිදිමින් සුදු රෙද්දක් ඔහුගේ ඉදිරියට පැමිණියේ ඒ හඩත් සමගයි.ජන්කුක් ඒ දෙස ඇහිපිල්ලම් ගහන ගමන් වුනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව බලන් හිටියේ ඒ ඇතුළේ හිටපු කවුරුන් හෝ කෙනෙක් එයාගේ අත්වල ඇගිලි හුරන්න වගේ හදාගෙන තමන්ට දික් කරගෙන ඉදිද්දි.
ටික වෙලාවකින් කුඩා එළියෙන් එයා දැක්කේ ඒ සුදු රෙද්ද ඇතුළින් හුරතල් බෝල ගෙඩි ඇස් දෙකක් එළියට එනවා.ජන්කුක් ඒ දිලිසෙන ඇස් දිහා ටික වෙලාවක් බලන් හිටියේ ඒ මූණ ටික ටික ඇඹුල් වෙද්දි.ඒත් එක්කම........
"හුවෑඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ හුවෑඈඈඈඈඈඈඈඈඈඈ"
ජන්කුක්ට දුවන්න පාර මදි වුනා.මූණ ඇඹුල් කරගත්තු පුංචි කොටි පැටියා හොදටම අඩන්න ගත්තේ ජන්කුක් උඩ ගිහින් බිම වැටෙද්දි.
"ටේ....ඇයි මේ මොකෝ...."
ටේගේ වැලපීම දරාගෙන නොපසුබටව ඔහු ළගට දුවලා ගියපු ජන්කුක් ඇහුවා.
"යනවා යල්ල......ඕනේ නෑ....ඔයා නලකයි නලකයි හලිම නලකයි.....හුවෑඈඈඈඈඈඈඈඈඈඈඈ"
ජන්කුක්ගේ අත ගස්සලා දාපු ටේ අනිත් පැත්ත හැරිලා ආපහු ඇඩුවා.ජන්කුක් එයා දිහා
"මම...මම මොකක්ද කරේ ටේ?......."
ජන්කුක් අහද්දි ටේගේ ඇඩිල්ල තවත් වැඩි වුනා.
"ඔයා ඇයි ඒම කලේ? හුවෑඈඈඈඈඈඈඈඈඈඈ....."
"ම්...මන්?......"
"ඔව් උයා තමයි නපුලා...හුවෑඈඈඈඈඈඈඈඈඈඈ....."
එහෙම කියලා ටේ ආපහු අඩද්දි ජන්කුක්ට හිතුනේ ටේගේ කටට ප්ලාස්ටරයක් ගහන්න.ඒත් ජන්කුක් සන්සුන්ව කතා කළා.
YOU ARE READING
𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)
Fanfictionඩැඩී ... ඩැඩී ...??? ජස්ට් ෆලෝ මී ... ආෂ් මොන කරදරයක්ද මේක ... __________________________________________________ 💚💜️ 💚💜️ 💚💜️ කළු හදවතක් පාට කරමින් නේක වර්ණයෙන් උතුරා ගිය ආදරය ... (This is just a fanfiction created from my imagination. please...