episode 7(guess.....)

Start from the beginning
                                    

විනාඩි දෙක තුනක් යනකන් teahyun, ara දිහා බලන් හිටියා.ඒ cute මූන දිහා teahyun බලන් හිටියෙ ආසාවෙන්.

🖤ara..

ඒ වෙලාවෙ ara පුදුම වුනු වගක් පෙන්නන්නෙ නැතිව පොත බලාගෙනම හිටියා.

🌷දැන් කියනවකො බලන්න කොහොමද නම guess කලේ කියලා...

🖤ඒ කියන්නෙ මන් හරි....එහෙම නේද...

🌺yes...ඒත් ඔයාගෙ උත්තරේ විශ්වාස මදී...කවුද දන්නෙ ඉතිම් ඔයා කලින් ඉදලම මගෙ නම දැනන් හිටියද කියලා...

🖤ඒක ඉතිම් දැනන් ඉන්න ඕන නෑ...දැක්ක ගමන් ඕනම කෙනෙක්ට තේරැම් ගන්න පුලුවන්....

Teahyun, ara ට ඇහැක් ගහනගමන් කිව්වා.

(ara කියන එකේ තේරැම ලස්සන)

සාමාන්යෙන් කෙල්ලො එක්ක වැඩි කතාවක් නැති නිසා teahyun, ara එක්ක කතා කරන විදිය ගැන heyjin අමුතු විදියට බැලුවා.

🌷හේතු කියනවා බලන්ට....

🖤හේතුව තමා එයා ලස්සන නිසා....

🌷සතපහකට විශ්වාස කරන්න බෑ...

🖤ඒ මොකද...

🌺excuse me teahyun.please ඔයාට මෙතනින් යන්න පුලුවන්ද....මන් මෙතන වැඩක්...ඔය දෙන්නා වෙන තැනකට ගිහින් රණ්ඩු කරගන්න....

🖤මට ප්‍රශ්නයක් නෑ ඉතිම් ඔයාගෙ යාලුවා තමා.........

🌸බර සාකච්ජාවක් වගේ...

Hayoon තමන්ගෙ cap එක මේසෙ උඩින් ගලවලා තියනගමන් කිව්වෙ තමන්ගෙ අතේ තිබුනු juice එක බොනගමන්.

🌷why not...ඕන නම් එකතු වෙන්න soobin's girl friend....

ගත් කටටම heyjin ට කියවුනා.වුනා.ඒ වෙලාවෙ hayoon ට juice එක හිර වුනේ නැති ටික විතරයි.

🌺ඇහ..ඇහ...ඇහ..ඇහම්...

🖤හිර වුනේ මූට...ඔයා කහින්නෙ මක්කටෙයි.....

🌺ආසාවට....

🌷ඒ කියන්නෙ දෙන්නා set වෙලා නෙහ්...

🖤ඕක කවදකහරි වෙනවා කියලා මන් කිව්වනෙ...

🌷හෑ...කියාම් බලන්ට කවදද කිව්වෙ කියලා...

🖤පිස්සන්කොටුවෙදි.....

🌷හා....

🌺සිරාවට එදා මොකෝ වුනේ...ජෝඩු දාලා ගියා නෙහ් දෙන්නම...

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now