episode 3(friend....)

Start from the beginning
                                    

පන්තියත් දෙදරන්නම soobin කෑ ගහලා yeongyu ඩබලගෙන් ඇහුවෙ හොදටම එපා වෙච්ච feeling එකක් එක්ක.ඒත් දෙන්නම silent...beomgyu තමන්ගෙ bag එකත් අරන් ඊලග class එකට ගියේ bye වත් නොකිය.yeonjun ඔහු යන දිහා බලන් හිටියෙ හිස් බැල්මකින්.

💜අඩේහ් tea...

🖤why බන්...

💜මුන් දෙන්නා උපවාසවත් කරනවද බන්...දෙන්නට දෙන්නා කතා කරන්නෙ නෑ...අනික ඉන්නෙත් මලගෙදරක් වුනා වගේ සීන් එකක....

🖤ටිකක් ඉදාම්..මම් අහන්ටම්...

ඒත් එක්කම tea, yeonjun ගෙ මේස ලගට ආවා.

🖤මොකක්ද ප්‍රශ්නෙ කියපන්....දැන් අරෑ නෑනෙ....

💚අප්පා මේ heyjin ගෙයි beomgyu ගෙයි affair එක හොයාගෙන...

🖤ඇහ්...ඒ පාර උබෙ අප්පගෙ CCTV කැමරා ටික මෙහාට දාලද යකූ....

💚මටත් තේරෙන්නෙ නෑ මොන අටමගලෙන්ද හොයාගත්තෙ කියලා..ඒ නිසා දෙන්නගෙම හිත් වලට හරි නෑ...ඒකයි කතා නැතුව ඉන්නෙ....

🖤හරි ඉතිම් උබවත් දෙන්නට කතා කරලා බලන්න එපැයි...

💚මන් මොනා කතා කරන්නද teahyun...මෙච්චර දෙයක් වෙලා තියෙද්දි මගෙ මානසිකත්වෙ කොහෙ තියෙනවා කියලද තමුසෙ හිතන්නෙ....

🖤හරි හරි බන්...අපි මොනා හරි කරමු...ඒත් බන් උබලා යාලුවොන්ට වඩා සහෝදරයො වගේ බන්...ඒ නිසා රණ්ඩු කරන්න යන්න එපා.....එච්චරයි....

Teahyun තමන්ගෙ පුටුව පිටිපස්සට කරන් තමන් ඉන්න තැනට ආවෙ headset එක බෑග් එකට දාන ගමන්...yeonjun පුටුවෙ කකුල් දෙකෙන් ඉදගෙන පොකින් තමන්ගෙ මූන වහගත්තෙ හිතට ආව කේන්තියත් එක්ක.

Beomgyu class එක ඇතුලට ගියත් කිසිම ලමයෙක් classroom එකේ හිටියෙ නෑ.ඒත් එක්කම ඔහුගෙ පිටුපසින් තවත් කිහිප දෙනෙක් හිටියා.ඔවුන් beomgyu ට යන්න නොදී එතනම හිටියා.

💞තමුසෙලා කවුද ආ...

ඒකෙන් උබට වැඩක් නෑනෙ...තමුසෙට කී වතාවක් කියන්න ඕනද heyjin ගෙන් ඈත් වෙන්න කියලා...

💞ඕහ්...ඔයාලා Mr.choi ගෙ අයද...හහ්...

ඒත් එක්කම එතන ඉදපු කෙනෙක් beomgyu ගෙ ඇදුමෙන් අල්ලගෙන උස්සලා දොරට හේත්තු කලේ පූසෙක් එයාගෙ පැටියව උස්සනවා වගේ.

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now