🌊 - XVI - 🌊

190 69 42
                                    

මොකද්ද කිව්වේ...

මුකුත් නෑ...

වල් හාවා...

ඈ.... මං..

හිනාවෙලා ඇදුම ගත්තු එයාට කෝල් එකක් ආවා.. එක්කම ඒ මූණ ආයෙම අදුරු උනේ බලන් ඉද්දිමයි...

***************

ඒ පාර මොන මගුලක් ද දන්නෑ... මම හෙමීට ගිහින් ගගා ලගින් වාඩි උනේ මොකද්ද කියලා බලන්න...

Unknown number එකක් බෝයා.. මම බැලුවෙ answer කරනවද නැද්ද කියල...

ගන්න බලන්න ශන්ගා කව්ද දන්නෑ නේ...

📲 හෙලෝ...

📲 zhan.., මම yeezha..

📲 yeezha කොහෙන්ද ඔයාට මේ ෆෝන් එකක්... අනික මගේ නම්බර් එක..?

Zhan , yeezha ගෙ නම කියද්දි yibo ගැස්සුනේ නෑ කිව්වොත් බොරුවක්... ඊබෝ කලේ තව ටිකක් ලගට ඇවිත් ශාන්ගෙ උරහිසින් ඔලුව තියාගෙන මේ කතාව අහන් ඉදපු එක...

📲 මම මෙතන නර්ස් කෙනෙක්ගෙන් ඉල්ල ගත්තා.. ඔයාගෙ නම්බර් එක හොයාගත්තෙ මේ ෆයිල් එකක ලියල තිබිල... ශාන් මට දැන් හොදයි.. මාව ගෙදර එක්ක යන්න...

ඊබො සැනින් බැලුවෙ ශාන්ගෙ මූණ කොහ්මද බලන්න උනත් ශාන් ඒ වෙනකොටත් ඊබො දිහා බලාගෙන ඉන්නෙ කියල දැක්කම ඊබෝ ආයෙ ඔලුව තියාගත්තා...

📲 බලමු..මම ඩොක්ටර් චාඔ එක්ක කතා කරල කියන්නම් ඔයාට..

📲 එයා මාව එවන්නෙ නෑ.. මම මේ හොරාට මේක ගත්තේ... එයා කියන්නෙ බොරු මට දැන් සනීපයි... තමුන්ල ඔක්කොම මාව හිරකරන් ඉන්නෙ...

📲 හ්ම්ම්ම්...

📲 ශාන් මිනීමරුව... මගෙ Soha මරලා දැන් මාව හිරකරන් ඉන්නවා. මට ගෙදර යන්න දීපං... මගේ දරුවාව මැරුවා.....

ඊබෝ කලේ ඒ කෝල් එක ඉක්මන්ට අරන් කට් කරපු එක... ඒ කරල ඉක්මන්ට බලාගත්තු අත බලන් ඉන්න ශාන්ගෙ කකුල් දෙක ගාව බිමින් වාඩිවෙලා ඒ උකුලෙ ඔලුව තියාගෙන ටිකක් වෙලා ඉදලා කතා කරපු එක..

මගෙ ගගා....

..........................

ඔයා වැරැද්දක් කරල නෑ ගගා... එයාට තාම සනීප මදි ඒකයි ඔය...

🌊THE WAVES 🌊 (ZhanYi FF) ‼️ON HOLD ‼️Where stories live. Discover now