🌊 - XII - 🌊

190 76 25
                                    


එයා ලොකූ හුස්මක් අරන් මගේ කම්මුලකට අත තියල.. ඇගිල්ලෙන් අත ගෑවා... ඔයා දුකින් ඉන්නෙපා ශන්ගා.. මට ඒක ඊට දුකයි...

ම්ම්ම්... ඊට පස්සෙ තමා හොදාම ටික උනේ බෝයා...

****************

ඉතිං ඊට පස්සෙ ගගා... ඔයා කොච්චර දවස් hospital හිටියද...

මම හිතන්නෙ සති දෙකක් වගේ හිටියා... මගෙ කකුලට ඩැමේජ් උනා.. ඒ වෙද්දි මට දැනගන්න ලැබුනා මම Accident වෙලා කියල ආරංචිය පපාට ගිය හැටියෙ එයාට heart attack ඇවිත් කියල... මට තාම තේරුම් ගන්න බෑ එයා මොන දේවල් නිසා ප්‍රෙෂර් එකකින් ඉදියද කියල...

පපාට මම accident උන එක වගේම yeezha accident වෙලා serious situation එකක ඉන්නෙ කියන දේ නිසාත් එයාගෙ plan සේරම විනාස උනා කියල හිතෙන්න ඇති... මට පපාගෙ අවසන් කටයුතු වෙද්දි යන්න උනේ රෝද පුටුවෙන්... නර්ස් කෙනෙක් එක්කම... මම දන්නෑ මට එදා දුකක් දැනුනද කියල... මං හිතන්නෙ ඒක කලකිරීමක්...

මට හොද උන ගමන් මාව arrest කලා.. මට තමා මිනී මැරුමට උත්සාහ කරා කියල චෝදනා ආවේ..... ඒත් මාසෙන් ඇප අරන් investigation සේරම ඉවර වෙද්දි එයාල පිලිගත්තා මම මරණ චේතනාවෙන් නෙවේ වාහනේ cross කලේ කියල... නීතියෙන් මම නිදහස්...

ඉතිං ගගා yeezha ට මොකද්ද උනේ...

Yeezha ගැන විස්තර බලද්දි දැනගත්ත එදා එයා ගෙදර අය එක්ක හොදටම රණ්ඩු වෙලා ගිහින් තියෙන්නෙ කියල... Yeesha ගෙ තාත්තා තමා Soha මරන්න plan කරල එදා එවල තියෙන්නෙ... එයාලට ඕනි උනේ ඉකමන්ටම Yeezha ව Soha ගෙන් අයින් කරල මට බන්දන්න... මොකද Soha කියන්නෙ දුප්පත් කොල්ලෙක් නිසා..

ඒත් accident එක වෙන වෙලාව වෙද්දිත් Yeezha pregnant කියල documents වල කියල තිබ්බා.. ඒක එයා ඒ වෙද්දිත් දැනගෙන හිටිය නිසා තමා එයා Soha එක්ක යන්න ගියෙත්.. අන්තිමේ Yeezha ගෙ තාත්තා මේක hospital එකෙන් දැනගෙන එයාට වෙච්චි ලැජ්ජාව නිසාම එයා suizide කරගෙන... Yeezha ගෙ මමා mental hospital එකක තාමත් ඉන්නවා Yeezha ට වෙච්ච දේ නිසා shock වෙලා... මේ හැමදේම දැනගෙනත් මම තාමත් මේවා ඉවසන් ඉන්නව කිව්වම මටම පුදුමයි බෝයා...

ඇයි ගගා එතකොට Yeezha...?

මම ඇහුවෙ එයාට දැන් සිහිය ඇවිත් කියල කියපු නිසා....

🌊THE WAVES 🌊 (ZhanYi FF) ‼️ON HOLD ‼️Where stories live. Discover now