🌊 - X - 🌊

209 83 48
                                    

මෙන්න ඔයාගෙ චූටි මැණික කෝල් කරනවා...

බෝයා ඔය answer කරන්න... එයා එක්ක කතා කරන්න... මම නෑ කියන්න...

හෙලෝ චූටි දූ....

****************

හලෝ... මගෙ තාත්තී...

අනේ පුතේ ඔහොම කියද්දි මට පපුව පැලෙන්න එනවා..

චූටි දූ තාත්ති එලියට ගිහින්...නේ...

මම බොහොම අමාරුවෙන් වචන ගලපගත්තා...

තාත්ති දැන් නෝටිවෙලා ඔදටම... එයාට තූටි මැණිකව ඔදටම අමතක වෙලා තීන්නෙ...

මම zhan දිහා බැලුවා.. එයා තාම මගේ ඇගට හේත්තුවෙලා ඉස්සරහ බලන් අහන් ඉන්නවා...

ඇයි මැණික ඒ... ඉන්නකො මම කෝට්ටක් අරන් දෙකක් දෙන්න එයාට...

තාත්තිට කෝටු පාර දෙන්න ඔයා තාත්තිගෙ ලොකු තාත්තිද...

මේ කෙල්ලගෙ පැහිච්ච කට...😂

ඔව් ඔව්... මම ලොකු තාත්ති..😂

එයා එක්ක කතා කරද්දි වෙලාව යනව දැනෙන්නෑ.. ඒ තරම් හුරතල්... ඔක්කොටම වඩා මේව අහන් ඉන්න zhan ge ගෙ මූණට හිනාවක් ආපු එක මට පුදුම සැනසීමක් ගෙනාවේ..

උයා..ලොතු තාත්ති නෙවෙයි අයියෝ තුති තාත්ති... අපේ තාත්ති තමා ලොතු තාත්තී...

කෙල්ල එහෙම කියද්දි ඇගට හේත්තුවෙලා ඉන්න ශන්ගා මගෙ දිහා බලල ඇහැක් ඉස්සුවේ ඇහුනානේ... කියන්න වගේ... මම එයාට පාරක් ඇනල ඉස්සරහ බලන් උත්තර දුන්න...

ඉතිං මගෙ පැහිච්ච චූටි දූ කාලද දැන් ...

චූති දූ කල්ලෑ... තාත්ති කෑවද අහනකන්... එයා දැන් පෝන් එකත් එක්ක හිනාවෙවී ඉන්නවා... තූති තාත්ති එයාත දෙන්නෝනි පාරක්..

මම දන්නෑ ඇයි කියල මගෙ ඇස් වලට කදුලු ආවේ ඒ වචන වලට... ඒ දෙන්නගෙ බැදීම මැදට පනින්න මම කව්ද කියල මට හිතුනා...

ඔන්න... චූටි දූ ගෙ තාත්ති එනවා.. මම ෆෝන් එක දෙන්නම්...

මම එහෙම කියල zhan ge දිහාට phone එක දුන්නම එයා කතා කරන්න්න ගත්තා..

මට තවත් ඒවා අහන් ඉන්න අමාරු නිසා මම car එකෙන් බැහැල අපි නවත්තපු තැන තිබ්බ coffee shop එකට යන්න හැදුවත්.. හයිය අතකින් මාව අල්ල ගත්තා...

🌊THE WAVES 🌊 (ZhanYi FF) ‼️ON HOLD ‼️Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα