Episode 1(who is this girl??)

Start from the beginning
                                    

🖤කෑස්...තුහ්...දැන් නාපන්කො තොගෙ කෙල....අතෑරපන්කො බන්...උබ මාව බදාගෙන ඉන්නෙ ලෝකේ තියෙන අන්තිම කොට්ටෙ වගේනෙ....

💞කොට්ටෙ නෙවේ බන්...උබව දැක්කම බදාගෙන මරන්න තරම් උද්යෝගයක් ඇති වෙනවා බම්....

💙ඕකව මරන්න එපා බන්.. කොට ජීවිතනෙ....

🖤පලෑම් හෝතම්බුවා...මොකාද දන්නෑ යන යන තැන බූට් කන එකා....

💙මොකාද යකෝ බූට් කෑවේ...

🖤මුල සිටම කියන්න පුලුවන් ඉතිම් අහනව නම්..

💙කියපන් බලන්ඩ.....

💚ඔය ඇති බන්..යමන් මොනා හරි කන්නවත්...

💞ඒකට නම් මාත් එකගයි ඈහ්..තැනට සුදුසු දෙයක් කිව්වමයි...

🖤මොන සුදුසු දේද බන්..කටේම තියෙන්නෙ කන එකනෙ..අඩේ සිරාවට කෝ කායියා....?

💞දන්නෑ බන්.ඕකා සෙත්තපෝච්චී වෙලා ඇති....උදේ ඉදන් දැක්කෙ නෑනෙ..

💙අඩේහ්..ඔව් නේ බන්...

💚කෙල්ලව අල්ල ගන්න නිවාඩුවක් දාන්න ඇති...

💞ඒ පාර කවුද බන්...

Yeonjun තමන්ගෙ ඇහෙන් ලාවට වගේ min ra ව පෙන්නුවා.

💙ඕහ්...එයාද....

💚හම්...

🖤මේ පාර එක්කෙනා එක්ක කොල්ලා දිගටම ඉදීවි...ආයෙ ඒක වෙනස් වෙන්නෙ නෑ කාලෙකට....

💞සිරාවට....

🖤මන් කියන දෙයක් දවසක වෙනස් වෙලා නෑ.වෙනස් වුනත් මන් මගෙ කන කපාගන්නෙත් නෑ...

💙එදකින් ලේනා....

කතාවෙන් කතාව හතර දෙනාම බඩට මොනා හරි දාගන්න කියලා පන්තියෙන් පිට වුනා.

At canteen.....

🌷ඒහ් hayoon...අර හාවා ඔයා දිහා බලන් ඉන්නවා....

🌸මට පාන්ද...

🌷නෑ බනිස්...පොඩ්ඩක්වත් බලාමක්කෝ ඒ පැත්ත...කොල්ලා පව්නෙ අප්පා...

🌸සැක්....මට ඔය හාවොන්ව ගැලපෙන්නෙ නෑ sis....

Hayoon ඈනුමකුත් අරින ගමන් තමන්ගෙ කකුල් දෙක පුටුවක් උඩින් තියන ගමන් කිව්වා.

🐞යකූ මේකි....famous වුනු පලියට උඩ ගීහින් තියෙන්නෙ මීටර්  සීයත් පන්නලා...ඔච්චර උඩ යන්න එපා වහලෙ ඔලුව වදීවි...🙄

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now