Heyjin/🌷

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Heyjin/🌷

Yeonjun ගෙ සහෝදරිය තමා heyjin.තමන්ගෙ සහෝදරයට වැඩිය heyjin ගෙ හිත සංවේදී වෙන්නෙ ඉක්මනට.තමන්ගෙ පවුලෙ අය රණ්ඩු කරනකොට heyjin කලෙ පැත්තකට වෙලා ඉදපු එක.ඒත් සමහර දවස්වලට heyjin ගොඩක් වෙලා අඩනවා.ඒ වෙලාවට ඇගෙ ලගින් yeonjun අනිවාරෙන් ඉන්නවා.ඒ වගේම heyjin ට දාහකින්වත් හොයා ගන්න බැරි ආදරයකුත් තියෙනවා...ඒ beomgyu..තමන්ගෙ හොදම යාලුවා ගැන හරියටම yeonjun දන්න නිසා heyjinගෙයි beomgyuගෙයි ආදරේට yeonjun ඉඩ දුන්නා.තමන්ගෙ හොදම යාලුවෙක්ටත් වැඩීය සහෝදරයෙක් විදියට beomgyu ව feel වෙන නිසා yeonjun ඔහුව හද පතුලෙන්ම වීශ්වාස කලා.

තමන්ගෙ හොදම යාලුවෙක්ටත් වැඩීය සහෝදරයෙක් විදියට beomgyu ව feel වෙන නිසා yeonjun ඔහුව හද පතුලෙන්ම වීශ්වාස කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Beomgyu/💞

Beomgyu කියන්නෙ සාමාන්‍ය පවුලක සරල ජීවිතයක් ගත කරන කොල්ලෙක්.සරල අදහස් තිබුනු කොල්ලෙක් වුනත් beomgyu එයාගෙ ජීවිතය උපරිමේටම  විදිනවා.වගේම heyjin ගෙ ආදරවන්තයා තමා beomgyu..මේ දෙන්නගෙ ආදරයට මොනා වුනත් කවදාවත් එකිනෙකාව දාලා ගියේ නෑ.එකිනෙකා වෙනුවෙන් නැහෙන්න තරම් ඒ ආදරේ ශක්තිමත් එකක් වුනා.ඒ වගේම beomgyu දැනට NCU Tv channel එකේ හඩ කැවීම් කරන කෙනෙක් විදියට university එකට යන ගමන් තමන්ගෙ වැඩ ටික ගානට පිලිවෙලට කරන් යනවා.

ඒ වගේම beomgyu දැනට NCU Tv channel එකේ හඩ කැවීම් කරන කෙනෙක් විදියට university එකට යන ගමන් තමන්ගෙ වැඩ ටික ගානට පිලිවෙලට කරන් යනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now