🥀 8 Chapter 🥀

187 47 0
                                    

Love me again - Chapter 8

🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀🥀 🥀 🥀 🥀

"යූ මොකද කල්පනා කරන්නේ..? "

"ආහ්...?? "

"මොනවාද කල්පනා කරන්නේ ම්..? "

"මොකුත් නෑ ජිමින්..මගේ ඔලුව රිදෙනවා..! "
ජිමින්ගේ පපුවට ඔලුව තියාගෙන යූනා මුමුණද්දී ජිමින් කෙල්ලගේ ඔලුවෙන් හාදුවක් තිබ්බා..

"බබා ඔයා වෙනස් වෙලා.."

"ම..ම අනී ජිමින් "

"අප්පා ආවා දවසේ ඉදන් ඔයා වෙනස් මැණික..? "
යූනා මොකුත්ම කිව්වේ නෑ..ඒ වෙනුවට කෙල්ල ලොකු හුස්මක් අරන් ඇස් පියාගත්තේ ඒ උණුහුමෙන්වත් සහනයක් බලාපොරොත්තුවෙන්..
.
.
.
.
.
.
.
.
.

"ජිමින් ඔතනින් නවත්තන්න "

"ඒත් වේයෝ..?? "

"මට මාර්කට් යන්න ඕන "
ශීට් බෙල්ට් එක ගලෝන ගමන් යූනා කියද්දී ජිමින් ඔලුව වැනුවා..

"මමත් එන්නම් "

"ඔයා ඕන නෑ ජිමින්..මම යන්නම් "

"ඒත් යූනා? "

"මම එද්දී පරක්කු වෙයි ජිමින්.. මගේ ඔලුව රිදෙනවා..ප්ලීස් මට තනියම ඉන්න ඕන..! "
යූනා කියද්දී ජිමින් ඇස් ලොකු කරගෙන බලන් හිටියේ කෙල්ලගෙන් මෙච්චර ලොකු වෙනසක් බලාපොරොත්තු නොවුණ නිසා වෙන්න ඇති..!

"හ..හරි මම යන්නම් "
කාර් එකෙන් බහිද්දී යූනාගේ අතින් ඇදලා අරගෙන ජිමින් කෙල්ලගේ නලලට හාද්දක් දුන්නේ යූනා ඇස් පියාගනිද්දී..මොකුත් නොකියා යන යූනා දිහා ජිමින් බලන් හිටියේ අමුතු හැගීමක් හිත ඇතුලේ පොරකනකොට..

"එයා වෙනස් වෙලා...! "

________________________________________

" ඔයා ඇවිත් ගොඩක් වෙලාද...? "
ජිමින් යනකම් හිටපු යූනා කැෆේ එක ඇතුලට ගිහින් ටේබල් එකෙන් ඉදගත්තේ ඇගිලි එකට ගුලි කරකරගන්න ගමන් ..

"අනී..ඉදගන්න දරුවෝ..? "

"අරස්සෝ අප්පා..! "

"ජිමින් දැක්කද මම ඉන්නවා..? "

"මම හිතන්නේ නෑ..! "
යූනා කියනකොට මිස්ටර් පාර්ක් ඔලුව වැනුවා..

"මම කියන දේ හොදට අහගන්න හරිද...?? "

"දේ අප්පා.. "

"මම ඔයාව පිටකෙනෙක් විදිහට දකින්නෑ යූනා..මොකද මගේ දරුවාගේ එකම ආදරේ ඔයා..! එයාගේ ඔම්මා නැති වුණාට පස්සේ මගෙන් ඇරෙන්න එයා ආදරේ හෙව්වේ ඔයාගෙන් විතරයි ..ඒත් මම ඔය දෙන්නාව ඈත් කලා නේද..? මියානේ දරුවෝ..මට ඒකට විදවන්න වෙයි..මට කරන්න දෙයක් තිබුණේ නෑ..එවෙලෙ මට ඕන වුණේ මගේ කොල්ලාට ඉන්න තැනක් දෙන්න විතරයි..! "

"අප්පා මොනාද ඔයා කියන්නේ..? "
යූනාට පුදුමයි..

"මම ඔයාට එයාගෙන් ඈත් වෙන්න කිව්වේ හේතුවක් ඇතුව..ඒක ඔයාගේ වැරැද්ද නෙමෙයි..ඒක මගේ අසරණකම..! ජෙනී..ජෙනී කියන්නේ මිස්ටර් කිම්ගේ දුව..ඇත්තටම මිස්ටර් කිම්ගෙ ණයකරායෙක් මම..මම ඒ ණය වෙනුවෙන් මගේ දරුවාගේ ජීවිතේ විනාස කලා.."

"මොකක්..? "

"ජිමින්ගේ ඔම්මාට ඒ දවස්වල කැන්සර් එකක් යූනා..ඒක සනීප කරන්න ඕන නිසා මම ගෙදරයි ඔෆිස් එකයි දෙකම කිම්ට උකස් කරලා සල්ලි ගත්තා පස්සේ ගෙවන්න..මිස්ටර් කිම් ආපහු ඒවා අපිට දුන්නා..ඒත් ඒ වෙනකොට මගේ වයිෆ් ජීවතුන් අතර හිටියේ නෑ..මට සල්ලි ගෙවාගන්න පුලුවන් වුණෙත් නෑ..ඒකේ ප්‍රතිඵලයක් විදිහට ජිමින්ව ජෙනීට තීන්දු කලා..නැත්නම් අපිව පාරට දානවා කියලා..! "

"එතකොට ජිමින් දන්නවද ඒ ගැන..? "

"නෑ..එයා දන්නෑ..එයා ජෙනීව බදින්නම් කිව්වේ මගේ කැමැත්ත නිසා "
මිස්ටර් පාර්ක් අඩන්න ගත්තේ තමන්ගේ වැරදි නිසා දුක්විදින ජිමින් ගැන හිතලා..

"බය වෙන්න එපා අප්පා..මම එයාව අතාරින්නම්..ජෙනීව බදින්න කියන්නම්.."

"ම්වෝ "

🥀 🥀 🥀 🥀 🥀 🥀🥀 🥀 🥀🥀 🥀🥀🥀

Sorry for the late updates

Love Me Again ll PJM llWhere stories live. Discover now