![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ❤️thanks oyalata ❤️
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. • ••JUST REMEMBER ITS A FANFICTION••
___________________________________________
Jimin's pov💋
යුන්ගි: කවදාකවත්ම පුස්තකාලයක් පැත්තෙ ගිය නැති එකා පහු ගිය දවස් ටිකේම පුස්තකාලාධිපති වගේනෙ හැසිරුනෙ....
ඉතිම්..ඔයා හොයපු තොරතුරු වලින් තේරුනේ ඔයා.............................................................................................................................................................................................................................................................................................................................................................................................ඔයාගෙ මේට්ට බිලිදෙන්න හදනවා කියලයි..මම නිවැරදි නේද කුමරුණි..😠යුන්ගි හියොන් දත් මිටි කාගෙනම කියද්දි මමයි යුන්ගි හියොනුයි ඇරෙන්න අනිත් අයගෙ ඇස් ලොකු උනා...
කුකී: මේට්ව? බිලිදෙන්න?..
යුන්ගි: ඔව් ජංකුකා....මේ මොට්ට මූසලයා හදන්නෙ නිල් පුරහද දවසට මේට්ව බිලිදෙන්න..ඒ මදිවට තව මතුරපු මාලයකුත් දාගෙන මේට්ව හොයාගන්න බැරි වෙන්න....
"ඔව් ඔව්..මං මේට්ව බිලිදෙන්න තමා හදන්නෙ...
මොකද මට මගෙ චුටි කෙල්ලව බේරගන්න ඔනි හියොන්..
ඒ කෙල්ල නිදාගෙන හිටියා ඇති නේද...ඔයාලට ඔනෙ නැද්ද එයා ශාපයෙන් ගැලවෙනවා බලන්න...ආ???"
![](https://img.wattpad.com/cover/305495143-288-k152666.jpg)
YOU ARE READING
⛓️🖤Vampire kiss 🖤⛓️
Fanfictionඔයා වැඩ ඇරිලා ගෙදර යද්දී cute vampire කොල්ලෙක් ඔයාව kidnap කලොත්?🤗 මෙ මම ලියන පලවෙනි ff එක..සුට්ටි උදව්වක් දෙන්න ඉතින් ❤️