part 2

389 60 11
                                    

  ••JUST REMEMBER ITS A FANFICTION••

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

  ••JUST REMEMBER ITS A FANFICTION••

_

________________________________________
"ඉස්සෙල්ලා මට කියනවා තමුසෙ කව්ද කියලා"

_________________________________________

"මමද?.......මගෙ නම ජිමින්..පිසාච රජුගේ දෙවෙනි පුතා...😏"

මේකට මුගෙ හැල්මෝනීවත් වැහිලද?පිසාච රජු? මොන දෙමලයක්ද මේ මනුස්සයා මේ කියවන්නෙ 😐

ජිමින්:තේරුනේ නැ නේද?..😏මුල ඉදන්ම ඔයාට මම විස්තරේ කියන්නම්කෝ..මුලුන්ම ඇවිත් වාඩිවෙනවාකො

මම කිව්ව ගමන් ගිහින් එයාට ඉස්සරහා තිබුනු පුටුවේ වාඩි උනා..
එය හිනා වෙලා මම දිහා බලන් ඉදලා ලොකු හුස්මක් ඇරන් පිටකරේ දීග...කතාවක් කියන්න වගේ..😐

"මම ජිමින්...පාර්ක් ජිමින්....මගෙ තාත්තා තමයි vampire king....මට ඉන්නවා නිව්න් සහෝදරයෙක්..එයාගෙ නම ටේහියොන්..ආදරේට කියන්නෙ ටේ කියලා..අපි දෙන්නටම ඉන්නවා රෝස මලක් වගේ ලස්සන නංගි කෙනෙක්..එයාගෙ නම නීශූ ...අවුරුදු ගානකට කලින් නපුරු මායාකාරියකගෙන් මගෙ නංගිට ශාපයක් වැදුනා..මොකද ඒ මායාකාරිගේ පුතාට තමා මගෙ නංගි පනටත් වඩා ආදරේ කරලා තිබුනේ තාමත් කරන්නෙත්..මායාකාරී මැරිලා ගියත් එයාගෙ ශාපය නැති වෙල ගියේ නැ...මගෙ නංගිව ඒ ශාපයෙන් මුදවන්න ඕනෙනම් නිල් පුර හද දවසේ හරියටම රෑ 12.00ට පිරිසිදු ආත්මයක් බිලි දෙන්න ඕනෙ සද දෙවියන්ට....අපි හැමෝම අවුරුදු ගානක් පිරිසිදු ආත්මයක් හෙව්වා..අන්තිමට හම්බඋනා...🙂"

මේ වෙලාවෙනම් මගෙ ඇගේ ලේ වතුර වෙලා තියෙන්නෙ..පෙරලා ගත්තනම් බොන්න පුලුවන්..😨
මෙයා vampire කෙනෙක්ලු සාම්ත 😨
මොන වෙඩිමකට මාව මෙහෙට ගෙනාවේ....මෙයා මාව මරයිද 😨මේකා බොරු කියනවද දන්නෙත් නැ..හැබැයි සීරීයස් මූඩ් එකකින් කීවේ...
මගේ හිතේ ප්‍රශ්න කෝටියක් කැරකෙද්දී මම ඒකෙන් එකක් තෝරගත්තා එයාගෙන් අහන්න....

"..ඔයා vampire කෙනෙක්..එහෙමනේ..මෙ..මෙ..එතකොට ඔය දෙන්න හදන බිල්ල කෝ..හම්බුනා කිව්වා නේද?😕"

මම බයෙන් බයෙන් එහෙම අහනකොට එයා කට කොනින් හිනා වෙලා...
"ඔය ඉන්නෙ මගෙ ඉස්සරහම "කියලා කිව්වා..😨එතකොට මමද ඒ බිල්ල මෙයාට හිතක් පපුවක් නැද්ද?මගේ අම්මලා මාව හැදුවේ වැඩුවේ බිල්ලක් වෙන්න නෙමෙයිනේ...මෙයාගෙ නංගි නසූද නිශූද වෙනුවෙන් මම මැරෙන්න ඕනේද😨..අනේ ඔම්මා.....මාව බේරගනියෝ😭
_________________________________________
අනේ අද චූටි එපියක්🥲
Sorry හොදේ..

වෝට් කරන කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් තැන්ක්ස්🖤🖤

⛓️🖤Vampire kiss 🖤⛓️حيث تعيش القصص. اكتشف الآن