Chapter 21

3.3K 590 242
                                    

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€================================______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
================================
______________________________________

*ting *

ජන්කුක්ගේ පෝන් එකට මැසේජ් එකක් ආවා.  එයා දැං උදේ university යන්න ලෑස්ති වෙන ගමන්. එයා , ටේහ්‍යුන්ග්ට හැමදාම උදේට නැගිටලා good morning මැසේජ් එක දානවා.
ඊට පස්සේ ලෑස්ති වෙන ගමන් මැසේජ් එකක් දානවා.

අදත් ඒ වගේ මැසේජ් දාලා පෝන් එක පැත්තකින් තියලා ලෑස්ති වෙනකොට , එයාට මැසේජ් එකක් ආවා. ජන්කුක් දන්නවා ටේහ්‍යුන්ග් එයාගේ මැසේජ් වලට reply කරන් නෑ කියලා.

ඉතින් එයාට මේ උදේම මැසේජ් එකක් දානවා නම් දාන්නේ,

Jk-" jaehyun ......."

ජන්කුක් තනියම මුමුණගෙන , ආයෙත් එයාගේ වැඩ කරන්න ගත්තා. Jaehyunගේ මැසේජ් එකට එයාගේ වැඩ ඉවර වෙලාම reply කරන්නම් කියලා හිතන් හිටියේ.

ජන්කුක් අවසාන වතාවටත් ජනේලෙන් එලිය බැලුවේ ටේහ්‍යුන්ග් වාහනේට ඇවිත්ද බලන්න.
ටේහ්‍යුන්ග් පේන්න හිටියේ නෑ. ජන්කුක් බෑග් එක කරේ දාගෙන, පෝන් එක අතට අරන් පහලට ගියා.

Jk-" good morning ජෙසී.... "

" සර් කෑම ලෑස්ති ....... "

Jk-" මට වෙනදා වගේ පැක් කරලා දෙන්න.. මං වාහනේ ඇතුලේ කන්නම්... "

" හරි සර්...... "

ජන්කුක් දැං දැං උදේ කෑම එක, ගෙදරදි  කන් නෑ. එයා කන්නේ වාහනේට අරන් ගිහින්. ඒ මොකුත් හින්දා නෙමේ ටේහ්‍යුන්ග් එක්ක කන්න ඕන හින්දා. ටේහ්‍යුන්ග් ගොඩක් වෙලාවට උදේ කෑම මිස් කරනවා. හේතුව උදේට උයන්න කෙනෙක් නෑ. ටේහ්‍යුන්ග් උයන්න එච්චර දක්ෂ නෑ...
ඉතින් උදේට කනවා අඩුයි . ඒ හින්දා ජන්කුක් එයාගේ කෑම එක පැක් කරන් යනවා දෙන්නටම කන්න.

SCARWhere stories live. Discover now