Chapter 05

3.7K 615 338
                                    

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€================================______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
================================
______________________________________

ටේහ්‍යුන්ග් කැබ් එක drive කරගෙන collage එක ලගට ආවා.

TH-" කීයටද lecture එක ඉවර "

Jk-" ප-පලවෙනි එක 10ට "

TH-" ඊට පස්සේ.... "

Jk-" library එකට යනවා... "

ජන්කුක් ගැස්සිලා ගියේ ටේහ්‍යුන්ග්ගේ අත එයාගේ කලවා මතින් තිබ්බමයි.

TH-" ඇයි library යන්නේ ? "

Jk-" පාඩම් කරන්න "

TH-" පොත් අරන් cafeteria එකට ඇවිත් පාඩම් කරන්න "

Jk-" ඒත්~~~~"

TH-" ඒත් කියන වචනේ මට ආයෙත් ඔය කටින් අහන්න ඕන් නෑ...... "

ජන්කුක් ඔලුව වැනුවා. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ වචන ඕඩර් එකක් වගේ පිලිගත්තා.

TH-" මොකද තොල් වේලිලා... "

ටේහ්‍යුන්ග් ඇහිබැම අකුලලා ඇහුවේ එයාට මතකයි ජන්කුක්ට තිබ්බේ ගොඩක් සිනිදු , හීනි දිලිසෙන තොල් පෙති දෙකක්. ඒත් අද තොල් පෙති වේලිලා වගේ.

Jk-" ම්ම්...මං..මං.... "

TH-" මං බොරු අහන්න අකමැති කියලා ඔයා හොදටම දන්නවනේ babyboy "

ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙනවා. බොරු කියන්න බෑ . ඒත් ඇත්ත කියන්නේ කොහොමද ? ඒත් මේ ඉන්නේ එයාගේ evil master ... ඉතින් මොකුත් නොකියා බෑ.

Jk-" ම-මං .. මං ලිප්බාම් ගෑවේ නෑ... "

ටේහ්‍යුන්ග් එක අතකින් ජන්කුක්ගේ කම්මුල අල්ලගෙන මහපට ඇගිල්ලෙන් යටිතොල  හෙමින් අතගෑවා.

TH-" තොල මෙච්චර sensitive කියලා දැන දැන ඇයි ලිප්බාම් ගෑවේ නැත්තේ.... "

SCARWhere stories live. Discover now