ජන්කුක්ට කිසි දෙයක් හිතා ගන්න බෑ. එයාට මතකයි, jaehyun එයාව බදාගත්තා කියලා ටේහ්‍යුන්ග් හැසිරුන විදිය. ඒත් අද kiss කරා දැක්කා නම් ... ' නෑ...... එහෙම හිතන්න එපා මාස්ටර්... මං ඔයාට විතරයි ආදරේ . මං දැනටමත් ඒක ඔප්පු කරා... මගෙ verginity එක, මගෙ ජීවිතේ හැමදේම ඔයාට දුන්නා. ඔයාට බෑ මාව සැක කරන්න මං නලල kiss කරා කියලා '

ජන්කුක් හරි. ටේහ්‍යුන්ග්ට බෑ එහෙම සැක කරන්න. එයාට අඩුමතරමේ අහන්නවත් තිබ්බා.

ජන්කුක් cafeteria එකට යන්න ගියා... ඒත් ටේහ්‍යුන්ග්  cafeteria එකේ හිටියේ නෑ.දැං කොහෙද යන්න ඕනේ... ජන්කුක් දන් නෑ.. ජන්කුක් මුලු university එක වටේම පිස්සුවෙන් වගේ ටේහ්‍යුන්ග් හොයන්න ගත්තා.

එයා බයයි... එයාට බෑ ටේහ්‍යුන්ග් එයාට දුන්න chance එක නැති කර ගන්න. Boyfriend වෙන්න එයාට ඕනේ. එයාට බෑ ඈත් වෙන්න . එයාට තවත් ඕනේ හැමදාම ටේහ්‍යුන්ග් ලගින් ඉන්න.
එයා මේ හැමදේම අත ඇරලා ටේහ්‍යුන්ග් එක්ක ඕන වෙලේක අර පොඩි apartment එකේ ජීවත් වෙන්න එන්න කැමති . ඒත් එයා දන්නවා ටේහ්‍යුන්ග් එයාව එහෙම භාර ගන් නෑ.

ඒත් ඒකට කමක් නෑ. ටේහ්‍යුන්ග් එයාට ලගින් ඉන්න එකම ඇති. ජන්කුක්ගේ පැත්තෙන් සම්පුර්ණයෙන් එහෙම උනත්, ටේහ්‍යුන්ග්ගේ පැත්තෙන් එහෙම නෑ. ඔව් ටේහ්‍යුන්ග් එක වෙලාවක තීරණේ කරා ජන්කුක්ව පාවිච්චි නොකර හ්‍යුන්බින්ගෙන් පලි ගන්න.

එයා හිතුවා එයා ජන්කුක්ට, ජන්කුක්ගේ ගතිගුණ වලට කැමති වෙන්න අරන් කියලා. ඒත් ඒ ආදරේද ? ... එයා ජන්කුක්ට ආදරෙයිද ? නෑ..
ඒක ආදරේ නෙමේ. නිකන් කැමැත්තක් විතරයි.

ඒත් ජන්කුක් මෝඩයි. එයා හැමදේම දකින්නේ ආදරේ විදියට. එයා හිතනවා ටේහ්‍යුන්ග් එයාට ආදරෙයි කියලා. ටේහ්‍යුන්ග් එයා ගෙන හිතනවා කියලා.

දැං උනත් ටේහ්‍යුන්ග් එයා එක්ක තරහා වෙන්න ඇත්තේ ටේහ්‍යුන්ග් එයාට ආදරේ හින්දා කියලා හිතනවා.ජන්කුක්ට ඇඩෙන්න තරම්. එයාට දුක එයා ටේහ්‍යුන්ග්ගේ හිත රිද්දුවා කියලා දැනෙනකොට.

' ඇ-ඇයි මං වෙන කෙනෙක්ට මාව අල්ලන්න දුන්නේ. මං සම්පුර්ණයෙන් ඔයාගේ මාස්ටර් ... මං එයාට මගෙ නලල kiss කරන්න නොදෙන්නයි තිබ්බේ....මං වැරදී...මට සමාවෙන්න '

SCARWhere stories live. Discover now