උදේ ඉදන් ෆයිල්ස් ගොඩකට යට වෙලා ඉදලා ඒ ඔක්කොම ඉවර කරලා මම ඔලුව ඉස්සුවේ ටිකක් රෙස්ට් කරන්න හිතාගෙනයි. ඒත් එතකොටම ජිමින් තවත් ෆයිල් එකක් උස්සන් ආවා...

"ඕ ජිමිනා ... රෙස්ට් කරන්න හැදුවා විතරයි"

"අද ටයර්ඩ් තමයි ටේයා. ඒත් ටිකකින් මේ ෆයිල් එක චෙක් කරලා බලන්න. මේකේ තියෙන්නේ අද ඉන්ටර්වීව් එකෙන් සිලෙක්ට් කර ගත්ත කට්ටිය. ෆයිනල් ලිස්ට් එක බලල කියන්න ටේ යා "

"හරී ජිමිනා.. මම බලල හවස් වෙන්න කලින් දෙන්නම්. මේල් ටික විතරනේ එයාලට එතකොට යවන්න තියෙන්නේ..."

"ඕකේ ටේයා ඒ ටික බලල දෙන්න මම මේල්ස් ටික දාන්නම් . මේල් එක මම රෙඩි කරල තියෙන්නේ."

"ඕකේ ජිමිනා. මට අද ඔයාලා හවස ඕෆ් වෙන්න කලින් හම්බවෙන්නෝන. ඒ නිසා සෙකට්‍රි අකවුන්ට්ටනුයි එක්ක 5 30 මගේ කැබින් එකට එන්න."

"හරී ටේයා. මම යනවා එහෙනම්."

හ්ම්ම්ම්ම් ..... මේකත් ඉවර කරලම ඉමුකෝ... මේ දවස් ටිකනම් මාරම ස්ට්‍රෙස්. මේ ස්ට්‍රෙස් එක නැති කරගන්න නම් ලඟදිම ආයෙත් මට ප්ලේ කරන්න වෙයි... මතක් කරත් ස්⁣ට්‍රෙස් රිලීස් වෙනවා....

මම ඔෆිස් ස්ටාෆ් එකට අලුතෙන් ගන්න එම්ප්ලෝයිස්ලාගේ ලිස්ට් එක බලල ෆයිනල් ලිස්ට් එක හදල ජිමිනට යැව්වේ වැඩ ටිකම ඉවර කරලා රෙස්ට් එකක් ගන්න ඕනි වුන නිසයි.

කම්පැනි එකට කොච්චර එම්ප්ලෝයිස්ලා ගත්තත් හැමදාම ඔෆිස් ඇවිත් හැමදේම මම ම චෙක් කරන්න පුරුදු වෙලා හිටියා. එහෙම නොවුන නම් එක අතකට මෙච්චර ඉක්මනට අපිට මේ තැනට එන්න වෙන්නෑ.

මගේ ආසම ඩ්‍රින්ක් එකත් අරන් කැබින් එකේ දොරත් ලොක් කරන් මම මගේ ඩ්‍රින්ක් එක එන්ජෝයි කරන්න ගත්තේ මම ආස මියුසික් එකක් ප්ලේ වෙන්න දාගෙනමයි.

few moment later

ටික ටික වෙලාව ගිහින් ජිමින්ගෙන් මට මැසේජ් එක ආවා හවස මීටින් එකට එයාලා එනවා කියලා.. මම මේසේ උඩ තිබුන බෝතලේ කබ්ර්ඩ් එකට දාලා ඒ අයට කතා කරා.

හවස මීටින් එකේදී ⁣JJ කම්පැනි එක ගැන බ්‍රීෆ් විස්තරයක් එයාලට දීලා එතනදී අපි එක්ක එයාලාට එකට වැඩ කරන්න ඕනි කරන විස්තර ටික වගේම ඒ ගමනෙදි අවශ්‍ය වෙන හැම දෙයක්ම මම කියලා මීටින් එක ඉවර කරලා ගෙදර යන්න පිටත් වූනා.

"ටේයා මොනාද කල්පනා කරන්නේ"

"ස්ට්‍රෙස් රිලීස් කරගන්න හොදම විදිය ගැන"

"ටේයා ඔය විදිය හරියන්නෑ කියල මම කොච්චර කියල තියෙනවද.. එපා වීමක් නැද්ද ඔය ගේම් එකම ප්ලේ කරලා"

"හික්ස්... එක පාරක් ඔයා හරියට ප්ලේ කරොත් ඔයාට තේරෙයි ඒක කොච්චර ඉන්ට්‍රස්ටින්ද කියලා."

"මම නම් ඕකේ ඉන්ට්‍රස්ටින් එකක් දකින්නෑ ටේ. අනික චූටි කාලේ ඉදන් ඔයා ප්ලේ කරනවා දැකල දැකලම මට ඒ ගේම් එක මතක් කරන්න ඕනිත් නෑ"

" ඔයා මම එදා ගන්න කීව්ව අලුත් හොකී බැට් කිට් එක ගත්තද?"

"ඔව් මම එක ස්පෝර්ට්ස් රූම් එකෙන්ම තිබ්බා. මේ දවස් වල බීසී නිසා මට ඒක ඔයාට කියන්නත් බැරි වුණා."

" ආහ් ඒකට කමක් නෑ.. ගෙදර ගිහින් බලමුකෝ... "

"මට ඉවසිල්ලක් නෑ ජිමිනා. ඒ වගෙන් සෙල්ලම් කරන්න... අලුත් ටෙක්නික්ස් ටිකක් හොයා ගන්න ඕනි "

"ටෙයා මම නම්......"

ජිම්න් කියන්න ගිය එක නතර කර ගත්තේ ටේහ්‍යුන්ග් ජිමින් දිහා බලපු නිසයි. ⁣කිසිම කතාවක් නැතිවම දෙන්නා ගෙදර⁣ට ආවා. ගෙදරට ගියපු ගමන් ටේහ්‍යුන්ග් ගියේ එයාගේ ස්පෝර්ට්ස් රූම් එකට. අලුත් හොකී බැට්ස් කිට් එක බලන්න. හොකී බැට් එකක් අතට ගත්ත ගමන් ටේහ්‍යුන්ග් ගේ ඇස් නිල් පාටින් දිලිසෙන්න ගත්තා.

"ස්ට්‍රෙස් රිලීස් කරන්න හොදම විදිය.... හොකී ⁣ප්ලේ කරන එක ....."

--------------------------------------------------------------
To be continue 🖤

(Claerydee)


He's not a Human Anymore ☑Hikayelerin yaşadığı yer. Şimdi keşfedin